Affinity (2025) Sinhala Subtitles
Affinity (2025) Sinhala Subtitles
5.5

Affinity (2025) Sinhala Subtitles | “ සුදු මල් ” | සිංහල උපසිරැසි සමඟ

(Affinity (2025) Sinhala Subtitles) (Affinity (2025) Sinhala Subtitle) (Affinity (2025) Sinhala Sub)

කොහොමද යාලුවනේ ඔන්න අදත් ඔයාලට උපසිරැසියක් අරගෙන ආවා. 

හරි, අද මං ඔයාලට ගෙනාවේ Affinity (2025).

Action/Thriller/Sci-Fi කාණ්ඩය අයත්වෙන මේ චිත්‍රපටියටයේ ධාවන කාලය පැය 1 මිනි: 20යි. අධ්‍යක්ෂණය කරන්නේ Brandon Slagle විසින්. රචනා කරන්නේ Writers Gina Aguad, Christopher M. Don සමඟින් Liam O’Neil.
රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Marko Zaror, Louis Mandylor, Brooke Ence ඇතුළු නළු නිළියන් පිරිසක්.
කතාව පොඩ්ඩක් කිව්වොත්, යුධ කම්පනයෙන් පීඩා විඳින හිටපු සීල් භටයෙක් වෙන බෲනෝ කෙල්ලෙක්ව බේරගන්නවා. පස්සේ ඒ දෙන්නා අතර ආදරයක් ඇටිවෙනවා. සතුටින් දෙන්නා ඉන්න අතරේ එකපාරම කට්ටියක්ව දැකලා ඒ කෙල්ල බයවෙලා දුවනවා. ඊටපස්සේ ඒ කණ්ඩායම බෲනෝට ගහලා කෙල්ලව පැහැරගන යනවා. 
ඉතින් ඊටපස්සේ මොකද වුණේ කියලා දැනගන්න ෆිල්ම් එක බලන්න වෙනවා.
ඔයාලට ජය!!! අලුත් උපසිරසියකින් හමුවෙමු.
~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


194
Total Subtitles

One comment

  1. සබ් එකට තෑන්ක්ස් මචං

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login