Adithattu (2024) Sinhala Subtitles
Adithattu (2024) Sinhala Subtitles
5.4
41

Adithattu (2024) Sinhala Subtitles | “ මරණයක් ගැන සැකයක් ” | සිංහල උපසිරැසි සමඟ

(Adithattu (2024) Sinhala Subtitles) (Adithattu (2024) Sinhala Subtitle) (Adithattu (2024) Sinhala Sub)

ඔයාලට සුබ දවසක් වේවා , අපි අද අරගෙන ආවෙ තවත් ටිකක් පරණ ඒත් උපසිරැසියක් නොතිබුන හොඳ මලයාලම් ෆිල්ම් එකක් , මේකෙ නම Adithattu ඒ කියන්නෙ ආගාධය කියන එක , කතාව යන්නෙ ධිවර පිරිසක් වටා , කාලයක් මුහුදු රස්සාවට නොගියපු බෝට්ටුවක් තියෙනවා ,

ඒකෙ කැප්ටනුත් මැරිලා මෑතකදි , ඉතින් අයිතිකාරයා කොහොමහරි අලුත් කැප්ටන් කෙනෙක්වත් අරගෙන සේවකයො 6 ක් එක්ක බෝට්ටුව මුහුදු යවනවා , 6 දෙනා මදි හින්දා මෙතන ඉන්න අම්බ්‍රෝස් කියන කෙනා මක්කු කියලා තවත් යාලුවෙක්ටත් කතාකරනවා රස්සාවෙ යන්න , මේ අය නිතරම ඇයි හිටපු කැප්ටන් බෙල්ලෙ වැල දාගත්තෙ කියලා කතාවෙනවා ,

එයාලා හැමෝටම සැකයි කවුරුහරි එයාව මැරුවවත්දෝ කියලා , ඉතින් මේ දේවල් හින්දා බෝට්ටුවෙ අය අතර රණ්ඩු සරුවල් එහෙමත් වෙනවා , මෙතනින් එහාට අපි කතාව කියන්න යන්නෑ කැමති අය අරන් බලන්නකෝ , බැලුවට පාඩු නැති ෆිල්ම් එකක් දැනටමත් හුගක් අය බලලත් ඇති , මේකෙ අපි නිතර දකින මලයාලම් නලුවො දෙන්නෙක් වෙන ශයින් ටොම් චාකෝ සමහ සනී වේන් නුත් රන්ගනයෙන් දායක වෙනවා , imdb අගයත් 5.4/10 ක් අරගෙන තියෙනවා , එහෙනම් අදට අපි සමුගන්නවා ආයෙ හම්බවෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


482
Total Subtitles

One comment

  1. Thank you සබ් එකට!
    Thalavara (2025) ටැමිල්-මලයාලම් ෆිල්ම් එකටත් සබ් දෙන්නකො ලස්සන කතාවක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login