Abraham's Boys: A Dracula Story (2025) Sinhala Subtitles
Abraham's Boys: A Dracula Story (2025) Sinhala Subtitles
3.2
42

Abraham’s Boys: A Dracula Story (2025) Sinhala Subtitles | “අඳුරු සෙවණැලි” | සිංහල උපසිරැසි සමඟ

(Abraham’s Boys: A Dracula Story (2025) Sinhala Subtitles) (Abraham’s Boys: A Dracula Story (2025) Sinhala Subtitle) Abraham’s Boys: A Dracula Story (2025) Sinhala Sub)

කොහොමද යාලුවනේ ඔන්න මං ඔයාලට අද ගෙනාවේ නිකුත්වුණු අලුත්ම ඉංග්‍රිසි චිත්‍රපටියක්.
Abraham’s Boys: A Dracula Story (2025). මේකත් ඩ්‍රැකියුලා සම්බන්ධව නිර් මාණය වුණු අලුත්ම චිත්‍රපටියක්.

Horror/Thriller කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය සහ රචනය කරන්නේ Natasha Kermani. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 26.
Titus Welliver, Jocelin Donahue, Judah Mackey, Aurora Perrineau යන නලු නිලියන් චරිත නිරූපණය කරනවා.

1897 ඔරිජිනල් ඩ්‍රැකියුලා නවකතාවේ එන චරිත යොදාගෙනම ඩ්‍රැකියුලාගේ මරණයෙන් ආසන්නව දශක දෙකකට පස්සේ ගෙතෙන කතාවක් තමයි පාදක වෙන්නේ. 
කතාව කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.
රසවිඳින්න. ඔයාලට ජය.~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


172
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login