The title of the page
Aarilirunthu Arubathu Varai (1979) Sinhala Subtitles
Aarilirunthu Arubathu Varai (1979) Sinhala Subtitles
8.4
93

Aarilirunthu Arubathu Varai (1979) Sinhala Subtitles | “ජීවන ගමන” | සිංහල උපසිරැසි සමඟ

(Aarilirunthu Arubathu Varai (1979) Sinhala Subtitles) (Aarilirunthu Arubathu Varai (1979) Sinhala Sub)

“දෙවියන් කෙනෙක්ට එක දිගටම දුක් කරදරම දෙනවනම් ඒකෙ තේරුම එයාව යම් කිසි දේකට සූදනම් “

ආරිලිරුන්දු අරුවදු වරයි ඒ කියන්නේ හයේ සිට 60 දක්වා. මේක ජීවිත කතාවක්. තම පවුල වෙනුවෙන් තමන්ගේ ළමා කාළය තරුණ කාළය කපකරන අයියකෙනෙක්ගේ ජීවිත ගමන. රජිනිව පෞද්ගලිකව මම කැමතිවෙන්න හේතුවත් මේ චිත්‍රපටයයි.

මේ චිත්‍රපටයේ මුලින්ම තෝරගෙන තිබුනේ සිවකුමාර්ව .ඒ කියන්නේ දැන් සූර්යාගේ තාත්තවය .එයා ප්‍රතික්ෂේප කළාම රජිනිකාන්ත්ව මේකට තෝරගෙන තියෙනවා. මුලදී රජිනි කැමතිවෙලා නෑ. එයා ඒ එන්ටර්ටේනර් කෙනෙක් විදියට රසිකයන් පිලිගෙන තිබුන එකේ මේ විදියට තනිකර නාට්‍යමය චිත්‍රපටයක රගපෑවම ප්‍රතිචාරය කොහෝම වෙයිද කියල. රජිනිගේ විශිෂ්ඨ රංගනය නිසාම රසිකයන්ගෙන් මේ චිත්‍රපටයට ඉහළ පිලිගැනීමක් ලැබුනා. මෙම චිත්‍රපටය චෙන්නායි වෙලිංටන් සිනමා ශාලාවේ සති 25ක් එක දිගට තිරගතවී තිබුනා. ඒ වගේම මෙය තෙලුගු භාෂාවෙ Maharaju (1985) ලෙසද කන්නඩ භාෂාවෙන් Poorna Chandra (1987) ලෙසද ප්‍රතිනිර්මාණය වී තියෙනවා.න්

ඉතින් මේකේ ප්‍රධාන රංගනය Rajinikanthගෙන් එයා එක්ක Jayalakshmi ත් තව Thilak, Cho, Thengai Seenivasan, , Sangeeta, Jaya සහ Mallika එකතු වෙනවා. මේකෙ අධ්‍යක්ෂණය S. P. Muthuraman හා කතාව Panchu Arunachalam. සංගීතය Ilaiyaraaja ගෙනි.

කතාව ගැන බලමු

සන්තානම්ගේ වයස අවුරුදු 6ඉදල 69 වෙනකම් වෙන ජීවන අරගලය තමයි මේකේ තේමාව. සන්තානම් පවුලේ වැඩිමහල් දරුවා පියාගේ ක්ෂණික මරනය ඔහුගේ ජීවනගමන සම්පූර්ණයෙන් වෙනස් කරනවා . රජිනි මෙහෙමත් රගපෑවද කියල හිතෙන චිත්‍රපටයක්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


201
Total Subtitles

2 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි පීටර් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Oshada Eranga
    Cineru Family Member

    gammak ❤️❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login