The title of the page
Aankhon Ki Gustaakhiyan (2025) Sinhala Subtitles
Aankhon Ki Gustaakhiyan (2025) Sinhala Subtitles
7
20
59

Aankhon Ki Gustaakhiyan (2025) Sinhala Subtitles | “ඇස්වල නිර්භීතකම” | සිංහල උපසිරැසි සමඟ

(Aankhon Ki Gustaakhiyan (2025) Sinhala Subtitles) (Aankhon Ki Gustaakhiyan (2025) Sinhala Sub) (Aankhon Ki Gustaakhiyan (2025) Sinhala Subtitle)

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ නිකුත් කරන ළද Aankhon Ki Gustaakhiyan කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කරන ළද (romantic drama) චිත්‍රපටයක්.

මේ චිත්‍රපටයේ පිටපත ලියලා තිබෙන්නේ Mansi Bagla විසින්, අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ Santosh Singh විසින්.

Mansi Bagla, Varun Bagla සහ Vipin Agnihotri විසින් Zee Studios සහ Mini Films යටතේ නිෂ්පාදනය කර තිබෙනවා.

මේ චිත්‍රපටය Ruskin Bond ගේ “The Eyes Have It” නම් කෙටිකතාවෙන් නිර්මාණය කරලා තිබෙනවා.

ඉතින්, Vikrant Massey දෘෂ්ටි ආබාධිත සංගීතඥයෙකුගේ චරිතයට රඟපාන අතර Shanaya Kapoor රඟහලක කලාකරුවකගේ චරිතයෙන් සිනමාවට ප්‍රථම වරට පිවිසෙනවා.

චිත්‍රපටයේ ප්‍රධාන රූගත කිරීම් 2025 වසරේ මුල් භාගයේ Mussoorie සහ Mumbai වල සිදු කරලා අවසන් කර තිබෙනවා.

ඒත් මේ චිත්‍රපටය බොක්ස් ඔෆිස් වලනම් අසාර්ථක වුණා.

ඒත් එහෙමයි කියලා මේ ෆිල්ම් එක නොබලා ඉන්නනම් එපා, ඇත්තටම ලස්සන ෆිල්ම් එකක් කියලා බය නැතිව කියන්න පුලුවන්.

ඉතින්, අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDCAM
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


153
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login