The title of the page
Aadujeevitham (2024) Sinhala Subtitles
Aadujeevitham (2024) Sinhala Subtitles
8.3
86
85

Aadujeevitham (2024) Sinhala Subtitles | බිහිසුණු කාන්තාරයක කොටු වී.. | සිංහල උපසිරැසි සමඟ

(Aadujeevitham (2024) Sinhala Subtitles) (Aadujeevitham (2024) Sinhala Sub) (Aadujeevitham Sinhala Subtitles) (Aadujeevitham Sinhala Sub)

ඔන්න එහෙනම් Cineru යාළුවෝ හැමෝටම මම අද අඅරගෙන ආවේ Prithviraj Sukumaran ගේ උණු උණුවෙන්ම නිකුත් වෙච්ච අළුත්ම ෆිල්ම් එක..දන්නවනේ ඉතින් මෙයා රගපාන ෆිල්ම් බලන්න දෙපාරක් හිතන්න ඕනේ නෑ කියලා..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

නජීබ් ජීවිතේ දිනන්න ඕනේ හින්දා තමන්ගේ ගෙදර උකස් තියලා තමන්ගේ දරුවා හම්බෙන්න ඉන්න බිරිඳත් දාලා රට යනවා..ඉතින් මෙයා එක්ක මෙයාගේ තව සහෝදරයෙකුත් යනවා..මෙයාලව රට යවන කෙනා කියන්නේ මෙයාලව සමාගමක රැකියාවකට තමයි රට යවන්නේ කියලා..ඉතින් මේ හැමදේම කනපිට හැරෙන්න ගන්නේ මෙයාලා එහෙට ගියාට පස්සේ..ඒත් එතකොට පරක්කු වැඩියි..මෙයාලා දෙන්නව වහල්ලු විදියට කට්ටියක් ඇවිල්ලා අරගෙන යනවා..ඉතින් නජීබ්ගෙ ජීවිතේ එතනින් එහාට කොහොම ගෙවෙයිද ???? නජීබ්ට මොන වගේ දේවල් වලට මූණ දෙන්න වෙයිද ???? නජීබ්ට මෙතනින් බේරිලා ආපහු ඉන්දියාවට එන්න පුළුවන් වෙයිද ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි.. 
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු ලක්මාල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු ලක්මාල්

January 19, 2024


45
Total Subtitles

4 comments

  1. Oshada Eranga
    Cineru Family Member

    gammak kollo ❤️🫶

  2. Malinda
    Cineru_users

    Thanks for sub bro

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ඉසුරු……………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. prappeda (2024) මලයාලම් ෆිල්ම් එකට අනිවා සබ් එක ඕන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login