The title of the page
Aa Okkati Adakku (2024) Sinhala Subtitles
Aa Okkati Adakku (2024) Sinhala Subtitles
5.3
35

Aa Okkati Adakku (2024) Sinhala Subtitles | “රැවටිමක්” | සිංහල උපසිරැසි සමඟ

(Aa Okkati Adakku (2024) Sinhala Subtitles) (Aa Okkati Adakku (2024) Sinhala Sub) (Aa Okkati Adakku Sinhala Subtitles) (Aa Okkati Adakku Sinhala Sub)

අද මම අරගෙන ආවේ 2024 තිරගත වුන Aa Okkati Adakku කියන චිත්‍රපටිය.මෙහි ප්‍රධාන චරිත Allari Naresh සහ Faria Abdullah විසින් සිදු කරනවා.චිත්‍රපටිය නිකුත් වෙන්නේ මැයි 03 වෙනිදා. මෙහි අධ්‍යක්ෂණය Malli Ankam සහ නිෂ්පාදනය Chilaka production විසින්. IMDB 5.3 අගයකුත් මෙම තෙලිගු ෆිල්ම් එකට ලැබිලා තියෙනවා.

මෙහි ප්‍රධාන චරිත ලෙස..
Allari Naresh as Ganapathi “Gana”
Faria Abdullah as Siddhi
Jamie Lever as Devi
Ravi Krishna as Subramanyam “Subbu”
Vennela Kishore as Kishore
Harsha Chemudu as Abhinav
Hari Teja as Divya
Ajay as Surya Nayak

කතාව ගැන නමි ලොකු දෙයක් කියන්න නැහැ. ගනා කියන්නේ විවාහ වයස පහුවෙච්ච කෙනෙක් ඉතින් මෙයා තමන්ට ගැලපෙන කෙනෙක් හොයන අතරෙදි එක් රැවටිමකට හසුවෙනවා සහ ඒ දේවල් කොහොමද විසදන්නේ කියලා බලන්නකෝ.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ජනිත් නවීන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ජනිත් නවීන්

September 28, 2023


9
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි නවීන් ……………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සහෝ උපසිරැසියට

  3. Kasun Widusha
    Cineru_users

    The Birthday boy 2024 theligu
    Kerosen2022 theligu puluwannm sub karanda bro 2 ma crime thriller

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login