A Stranger by the Hill (2024) Sinhala Subtitles
A Stranger by the Hill (2024) Sinhala Subtitles
3.7

A Stranger by the Hill (2024) Sinhala Subtitles | “ආගන්තුකයා” | සිංහල උපසිරැසි සමඟ

(A Stranger by the Hill (2024) Sinhala Subtitles) (A Stranger by the Hill (2024) Sinhala Subtitle) (A Stranger by the Hill (2024) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

2024 වසරේ නිර්මාණය කරන ලද A Stranger by the Hill කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කරන ත්‍රාසජනක (thriller) චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ Munindr Kumar විසින්. Julee Jasmin සහ Munindr Kumar විසින් පිටපත ලියා තිබෙනවා.

චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පීන් වන්නේ Dishant Guliya, Purvi Mundada සහ Noora Tenzin ය.

චිත්‍රපටයේ ධාවන කාලය පැය 1 විනාඩි 40ක් වෙනවා.

කතාව පැත්තට ගියොත්, Mahi නම් NRI ඡායාරූප ශිල්පිනියක් තම මියගිය මවගේ ප්‍රියතම ගම්මානය වුණු මනාලි බලන්න එනවා. එතනදි ඇයට Angad කියන ආකර්ෂණීය ගුරුවරයෙක් හමුවෙනවා.
මින් ඉදිරියට තමයි හොදම දේවල් සිද්ධ වෙන්නෙ.

2024 ජූනි 21 වන දින ඉන්දියාවේ ප්‍රදර්ශනයට ලක් වුණු මේ චිත්‍රපටය හිමාචල් ප්‍රදේශ්හි Sissu ප්‍රදේශයේ රූගත කර තිබෙනවා. MG Films Garage විසින් නිෂ්පාදනය කර තිබෙනවා.

මනාලි සුන්දර පරිසරය සහ ආකර්ෂණීය ත්‍රාසජනක කතාවක් තියෙන මේ ෆිල්ම් එක හැමෝටම බලන්න ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


156
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login