The title of the page
A Quiet Place: Day One (2024) Sinhala Subtitles
A Quiet Place: Day One (2024) Sinhala Subtitles
6.7
87
64

A Quiet Place: Day One (2024) Sinhala Subtitles | “සද්ද කරන්න එපා” | සිංහල උපසිරැසි සමඟ

(A Quiet Place: Day One (2024) Sinhala Subtitles) (A Quiet Place: Day One (2024) Sinhala Sub) (A (Quiet Place: Day One Sinhala Subtitles) (Quiet Place: Day One Sinhala Sub)

කොහොමද යාලුවනේ ඔන්න මං ඔයාලට අරගෙන එන්නේ අද අලුතින්ම නිකුත්වුණ චිත්‍රපටිය.

ඒ A Quiet Place: Day One (2024).

Horror/Sci-fi කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Michael Sarnoski. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 39. චිත්‍රපටිය නිෂ්පාදනය සඳහා ඇ.ඩොලර් මිලියන 67ක පිරිවැයක් යොදලා මේ වෙනකොට ලොව පුරා ඇ.ඩොලර් මිලියන 244කට ආසන්න හොඳ ආදායමක් ලබාගැනීමට සමත්වෙලා තියෙනවා.

මේ චිත්‍රපටිය නිකුත් වෙන්නේ Quiet Place චිත්‍රපට මාලාවේ 3වෙනි චිත්‍රපටිය විදිහට. ඒ spin-off සහ prequel කියන කැටගරියෙන්.

මීට කලින් පිළිවෙළින්,

1. A Quiet Place (2018)
2. A Quiet Place Part II (2020) 

කියන චිත්‍රපටි ද්විත්වය නිකුත්වුණා.

Lupita Nyong’o, Joseph Quinn, Alex Wolff, Djimon Hounsou යන නලු නිළියන් චරිත නිරූපණය කරනවා.කතාව කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.

රසවිඳින්න. ඔයාලට ජය.

~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HC HDRip /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


120
Total Subtitles

8 comments

  1. thank you saho.

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සදී ……………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. M A Buddhika Lakmal
    Cineru_users

    ස්තූතියි සහෝ සබට

  4. Thanks for the sub!!!

  5. M A Buddhika Lakmal
    Cineru_users

    අප්ඩේට් එකට තෑන්ක්ස් මචං

  6. Malith samarawickrama

    Thanks saho sub ekata

  7. thanks ………………..

  8. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Thanks for update saho…………..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login