(A Korean Odyssey (2017) Complete S01 Sinhala Subtitles) (A Korean Odyssey S01 Sinhala Subtitles) (A Korean Odyssey Sinhala Subtitles)
“A Korean Odyssey (2017)”
(Hwayugi + බටහිර දෙසට ගමනක්)
Information – විස්තර
Drama: A Korean Odyssey
Country: South Korea
Episodes: 20
Aired: Dec 23, 2017 – Mar 4, 2018
Aired On: Saturday, Sunday
Original Network: tvN
Duration: 1 hr. 20 min.
Native Title: 화유기
Also Known As: Hwayugi , Hwayuki
Screenwriter: Hong Jung Eun, Hong Mi Ran
Director: Park Hong Kyun, Kim Jung Hyun, Kim Byung Soo
Genres: Horror, Comedy, Romance, Fantasy
Tags: Ghost-seeing Female Lead, Supernatural Power, Demon, Aggressive Male Lead, Ghost, Love/Hate Relationship, Eccentric Male Lead, Bromance, Mean Male Lead, Adapted From A Novel (Vote or add tags)
කාස්ට් – Cast
Lee Seung Gi | Son Oh Kong – සුන් ඔහ් ගොං
ඔහු “ The Law Cafe” | “ Mouse” Vagabond You’re All Surrounded “Gu Family Book” “King2Hearts” My Girlfriend Is a Gumiho” The Princess and the Matchmaker සහ “ Love Forecast ” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.
Cha Seung Won | Woo Ma Wang – වු මා වන්ග්
ඔහු “ The Tyrant” | “ Our Blues” One Ordinary Day “ “Splendid Politics “You’re All Surrounded” “The Greatest Love” Athena: Goddess of War සහ “ City Hall” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.
Oh Yeon Seo | Jin Seon Mi- ජින් සොන් මි
ඇය “ The Player 2: Master of Swindlers” | “ Themselves ” Café Minamdang” Mad for Each Other“Love with Flaws” “My Sassy Girl” Please Come Back, Mister සහ “ Shine or Go Crazy” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.
Lee Hong Ki | Jo Pal Gye/P.K – ජෝ පල් ගේ පී.කේ
ඔහු “I Hate You, Juliet!” | “ Modern Farmer” Bride of the Century” Muscle Girl” “You’re Beautiful” “There’s Light at the Tip of My Fingernails” “Rockin’ on Heaven’s Door” සහ “ Kkangsooni” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.
Summary – සාරාංශය
ඉතින් කොහමද හැමෝටම, මම මේ පාර අරගෙන ආවේ ටිකක් පරණ කතාවක්, මේක පරණ වුනාට මාර ලස්සන කතාවක් ලමයි, බලපු අය නම් ගොඩක් ඇති, නොබලපු අයත් බලන්න, බලපු අයත් අයෙමත් බලන්න, ඔයාලා Alchemy of Souls, My Demon, Doom at Your Service, Island, The Judge from Hell, වගේ ෆැන්ටසි කතා බලන්න කැමති අයනම් අනිවාර්යයෙන්ම මේක බලන්න, ඒ වගේම ලස්සන OST ටිකක් මේ කතාවේ තියනවා, මේකෙත් යක්ෂයෝ, රාක්ෂයෝ, හොල්මන්, අවේශවුන මලමීනී, දෙවියෝ ඔක්කොම ඉන්නවා, සමහරුන්ට පලවෙනි කොටස් දෙක කම්මැලි වෙන්නත් පුළුවන් සමහරුන්ට පලවෙනි කොටසෙ ඉදන්ම එක දිගට බලන්න ආස වෙන කතාවක් වෙන්නත් පුළුවන්, ඉතින් කම්මැලි වුනත් කලින් බලලා තිබුනත් අයෙමත් බලන්න… කතාවේ නම තමයි A Korean Odyssey (2017) Hwayugi කිව්වාම ගොඩක් අය දන්නවා…
ඉතින් එහෙනම් අපි කතාවේ විදියට බටහිර පැත්තට ගමනක් යමුද? මම එහෙනම් කතාවේ පැත්තට හැරෙන්නම්කෝ…
ජින් සොන් මි කියලා හොල්මන්, යක්ෂයෝ, රාක්ෂයෝ දකින්න පුළුවන් පොඩි ගැණු ලමයෙක් ඉන්නවා, ඉතින් දවසක් මේ ගැණු ලමයාට හම්බවෙන යක්ෂයෙක් එයාව කැලේ මැද තියන ගෙදරකට යවනවා, ගිහින් ඒ ගෙදර තියන යකඩ අවාන අරගෙන එන්න කියනවා,
මේ ගෙදර ඉන්නවා දිව්‍යලෝකයේදි අපරාධයක් කරපු නිසා හිරකරලා ඉන්න යක්ෂයෙක්, ඒ තමයි දෙව්ලොවට සමාන මහා ප්‍රාඥයා සුන් ඔහ් ගොං, මේ ගෙදර හිර කරලා හිටිය සුන් ඔහ් ගොංට එලියට යන්න පුළුවන් ක්‍රමයක් හම්බවෙනවා, ඒ තමයි ජින් සොන් මි, සොන් මි සුන් ඔහ් ගොං සුරදූතයෙක් කියලා හිතාගෙන එයා එක්ක ගිවිසුමක් ගහනවා, ඒ තමයි එයාව ආරක්ෂා කරන්න කියලා, එතකොට මේ යක්ෂයා කියනවා “සොන් මි, එයාගේ නම කියලා කතා කලොත් එයාව ඔනේම තැනකට ඇවිල්ලා ආරක්ෂා කරනවා” කියලා…
එත් සොන් මි එයාගේ සුරදූතයාව නිදහස් කලාට පස්සෙ සුරදූතයා සොන් මිව රවට්ටනවා, සොන් මිගේ මතකයේ තියන සුන් ඔහ් ගොංගේ නම එයා එලියට ගන්නවා, ඉතින් සොන් මිට එයාගේ සුරදූතයාගේ නම මතක නැහැ.
අවුරුදු පහක පොඩි ලමයා සුරදූතයාගේ පොරොන්දුව මතක තියාගෙන අවුරුදු 25ක් කොහමහරි යක්ෂයෝ,රාක්ෂයෝ, හොල්මන් එක්ක සටන් කරලා ජිවත් වෙනවා,
මේ ලමයාට ඒ දෙව්ලොවේ අපරාධකාරයාව නිදහස් කරපු නිසා දඩුවමක් විදියට සම්ජංගේ ලේ උරුම වෙනවා, ඉතින් අවුරුදු 25කට පස්සෙ සුන් ඔහ් ගොංට බලවත් ලේ තියන මනුස්සයෙක්ගේ උපත ගැන අහන්න ලැබෙනවා, ඒ ලේ බිව්වාම යක්ෂයොන්ට බලවත් වෙන්න පුළුවන්, ඒ කෙනා තමයි සම්ජංග්, සම්ජංග්ව හොයාගන්න සුන් ඔහ්-ගොං දැනගන්නවා මේ ඉන්නේ එයා පොඩි කාලේ ආරක්ෂා කරන්න පොරොන්දු වුන පොඩි ලමයා කියලා.
යක්ෂයෙක් සහ මනුස්සයෙක් අතර ගිවිසුමක්….
මනුස්සයාව ආරක්ෂා කරන්න පොරොන්දු වුන යක්ෂයා….
ඉතින් මොනවා වෙයිද? එහෙනම් අපි හැමෝම බටහිට පැත්තට ගමනක් යමුද? බලපු නැති අයත් බලන්න ඒ තරම් ලස්සන ෆැන්ටසියක්…
එහෙනම් හැමෝටම සුබ දවසක්, මම සුදිෂ්නි ජාසිංහ!
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ
සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.
September 12, 2020
Sub එකට thanx නංගි…
Thank u ❤❤
sub ekata thankx akke
බොහොම ස්තුතියි ලස්සන කතාවක් වගේ අනිවාර්යයෙන්ම බලනවා .
ලස්සන සීරිස් එකක් වගේ…
බොහෝම ස්තූතියි සිස් මේ උපසිරැසියට….
Sub ekata thanks sis..sub eka match wena fromat eka dala nane..
WEB-DL /WEBRip පිටපත් වලට ගැලෙපෙනවා 😊
Thank you😌❤️
Thank you Sudishnii
Superb. Thanks for the sub. ❤️
When the phone rings drama ekt sub dennko
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..💕❤😍👍