The title of the page
6.5
85
84

She (2020) E2 Sinhala Subtitles |ශාස්යා|සිංහල උපසිරැසි සමග|(18+)

වැඩිහිටියන්ට පමණක් සුදුසුයි !!

පලවෙනි කතාව බැලුවානම් කට්ටියම දන්නවා ඇතිනේ භුමි වැඩේට කැමති උනා වගේම ශාස්යාව අල්ල ගන්න ඕනේ කරන තැනටත් ගියා නේ භුමිගේ කතාවට ශාස්යා පුදුම උනානේ ඉතින් කොහොම හරි ශාස්යා භූමිව එයාගේ තැනකට අරගෙන ගියානේ සැලැස්ම ඔක්කොම වැරදුනා නේ මේ එපියන් බලන්න ශාස්යා ව පොලිසිය කොටු කර ගන්නවද නැත්නම් ශාස්යා පැනලා යනවද කියල භුමි කියන්නේ කිසිම අත්දැකීමක් නැති කෙනක් මේ වගේ අපරාධකාරයෙක් අල්ලන්න තරම් ඉතින් ශාස්යා පැන ගත්තොත් හැම දෙයක්ම නැති වෙනවා මොකද එය ගිහින් එයාගේ ලොක්කාට කියනවනේ .ඉතින් භුමිට තුවක්කුව ගන්න පුළුවන් වෙයිද බැරි වෙයිද?

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

5 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට

  2. Thank you for sub. Go ahead

  3. උපසිරැසියට බොහොම ස්තුතියි❤

  4. Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතියි

  5. Thank you very much for your time and effort

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login