The title of the page
6.5
85
84

She (2020) E1 Sinhala Subtitles |රාජකාරිය දේවකාරිය කර ගත් ඇය|සිංහල උපසිරැසි සමග|(18+)

වැඩිහිටියන්ට පමණක් සුදුසුයි !!

නමින් භුමි අවුරුදු 29 වයස පොලිස් වාහන පාලන අශයේ වැඩ කරනවා ,ඉතින් කිසිම ප්‍රශ්නක් නැතුව වැඩ ටික ලස්සනට කෙරී ගෙන යනවා එත් හැම රටකටම මත්ද්‍රව්‍ය කියන්නේ පිළිලයක් නේ එක නවත්වන්න අමාරුයි මොකද එකේ නෙක්වක් එක ගොඩක් විශාලයි එක මොළ කාරයෙක් තමයි කතාවම හසුවර වන්නේ එත් මේ නෙට්වක් එකම හොයන්න කලින් එකේ එක ඉත්තෙක් ඕනේ කරනවා නේ(she S1E2 2020 sinhala sub)

මේ නෙට්වක් එකට ඇතුල් වෙන්න එයා තමයි ශාස්යා එයාත් මේ නෙට්වක් එකේ ඉන්න හොද මාලුවෙක් තමයි මාළු
අල්ලන්න ඉතින් ඇමක් ඕනේ නේ ඇම කන්නත් එපැයි ශාස්යා කියන්න ගණිකාවන් පස්සේ යන කෙනක් ,මෙයාව
අලාගන්න නම් පොලිසියේ කෙනක් ගණිකාවක් වගේ රගපාන්න වෙනවා ඉතින් එකට තෝරා ගන්නේ භුමි .බලන්න
කැමති වෙයිද කියල? කතාව බලමු එහෙනම්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

11 comments

  1. Sthuthi bro

  2. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් බ්‍රෝ

  3. Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතියි

  4. උපසිරැසියට බොහොම ස්තුතියි❤

  5. සබ් එක ඩවුන්ලෝඩ් කරන්න තැනක් පෙන්නනෙ නෑනෙ?

  6. me film eke torrent file eke danna puluwanda

  7. Chinthaka Dilshan

    episode tika download karanne kohomada

    • samitha
      Cineru Family Member

      අපේ ටෙලිග්‍රෑම් චැනල් එකේ තියෙනවා

      • Buddhika laKMal
        Cineru_users

        ටෙලිග්‍රෑම් නෑ බං.. පුලුවන්නම් මේක බාගන්න සයිට් එකක් කියපංකෝ රීච් තියෙන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login