The title of the page
rugal e3 Sinhala Sub
rugal e3 Sinhala Sub
6.4
95

Rugal (2020) E3 Sinhala Subtitles |රූගල් යනු| සිංහල උපසිරැසි සමග

Rugal කොරියානු කතා මාලාවෙ මේ කොටසට උපසිරසිය අරගෙන එන්නෙ මම. කලින් කොටස් දෙකට ඩිලාන් අයියා උපසිරසි අරගෙන ආවනෙ.ඉතින් මේ කොටසට උපසිරසිය මම අරගෙන එනවා. මේ කතා මාලාව බලන ගොඩක් හිටියෙ නැති වුණත් කතා මාලාව ඉවර වෙනකම්ම උපසිරසිය අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ වගේ එකක් මගින් නතර කරොත් බලන ටික දෙනාට හරි බලන්න නැතිවෙන හින්දා. මගෙ උපසිරසියෙ අඩුපාඩුවක් එහෙම තියෙනවා අනිවාරෙන් කමෙන්ට් එකක් දාලා කියන්න. මොකද එහෙම වුණොත් තමයි ඒක හදාගන්න පුළුවන් වෙන්නෙ. එහෙනම් කලින් කොටසෙ වුණ දේ පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.

කලින් කොටසදි වෙන්නෙ ගී-බුම් ඇතුළු කණ්ඩායම මගුල් ගෙදරට ගිහින් සල්ලි හොරකන් කරන සිද්ධිය. ඒක්දි ගී-බුම්’ ට එයාගෙ ආදරවන්තිය මරපු ගී-බුම්’ ගෙ ඇස් දෙකත් උගුල්ලලා දාපු ඒ මිනිහව හම්බෙනවා. ඉතින් ගී-බුම් හැම වැඩක්ම පැත්තකට දාලා අර මිනිහගෙ පස්සෙන් යනවා. ඒ මිනිහව මරන්න බලාගෙන. ඒත් ගී-බුම්’ ගෙ යාළුවෝ ඒකට ඉඩ දෙන්නෙ නෑ. එයාලා ඇවිල්ලා ගී-බුම්’ ව අරගෙන යනවා. ඒ අතරෙ දෙවනි කොටසෙ අන්තිමට ගී-බුම් අල්ලගෙන හිටපු කෙනා මොළේ පුපුරවගෙන සියදිවි නසාගන්නවා. ඔතනින් තමයි කලින් කොටස ඉවර වුණේ.

අද කොටස ගැන මොකුත් කියන්න ඕන නෑ කියලා හිතනවා. එහෙනම් ඉතින් අදට මම නවතිනවා. පුළුවන් ඉක්මන්ට ඊළඟ කොටසෙන් හම්බවෙමු.

හැමෝටම ජය ✌️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

12 comments

  1. අඩො තැන්ක්ස් බං. පට්ට කතාව හොදේ මෙක. එල

  2. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍👍 🙂 …
    ජය වේවා.! 👊👊👊

  3. ගොඩක් ස්තූතියි මහත්තයෝ… ආසාවෙන්ම බලන කතාව..

  4. thanks, sub ekata digatama karagena yamu…jaya wewa

  5. thanks bn sub ekata ..👍👍

  6. Sub එකට ගොඩක් ස්තුතියි
    දිගටම sub කරන්න korean drama වලට

  7. Machan 4weni akata nadda???

  8. Sub tika ikmanata dhanako bn😒.asawen balanne😋

  9. සොමේශ් මල්ලී වැඩේ සුපිරී👍👍👍.සබ් එකත් හොඳයි,කතාවත් සුපිරී. ගොඩක් තෑන්ක්ස් කොල්ලෝ.♥️♥️♥️ . පුලුවන් නම් ඉතිරි සබ් ටිකත් ඉක්මණටම දෙන්න මල්ලී පිස්සු හැදිලා ඉන්නේ ඉතිරි ටික බලන්න නැතුව.ප්ලීස්😩😩😩

  10. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login