The title of the page
8.4
96

Arthdal Chronicles (2019) S02E06 Sinhala Subtitles |තරු සීනුව| සිංහල උපසිරැසි සමග |

Season 02 Episode 06 කියන්නෙ තවත් කතාවක අවසානයක් තමයි.දන්නෙම නැතුව දෙවනි කොටසෙත් අවසානම කොටසටත් ආවා.මේකෙ කතාව ගැන මම මොකුත්ම කියන් නෑ.ඒක ඔයාලා බලලම ඉන්නකො.මේකත් බැලුවහම ආයෙ තියෙන්නෙ ඉතින් අන්තිම සීසන් එක තමයි.ඒකෙත් කොටස් දෙකක් මේ වෙනකොට Netflix ලා රිලීස් කරලා තියෙන්නෙ.ඉක්මනින්ම ඒ කොටස් වලත් උපසිරැසි අරන් එන්නම්.මගෙ වැඩකටයුතුත් එක්ක පුළුවන් උපරිමෙන් කරනවා.තවත් දෙයක් කියන්න ඕනි.

ඔයාලා උපසිරැසිය අරගන comment එකක් දාලා යන්න අමතක කරන්න එපා.මොකද ඒ comment එක්කින් අපේ හිතට ලොකු හයියක් දැනෙනවා.එතකොට අපිට තවත් ආසාවෙන් උපසිරැසි කරන්න හිතෙනවා.ඒ හින්දා අමතක කරන් නැතුව පුළුවන් නම් comment එකක් දාලා යන්න.එහෙනම් තවත් කතා මොකටද උපසිරැසිය අරගන කතාව බලලම ඉන්නකො.අනිත් කොටසෙන් ඉක්මන්ටම හමුවෙමු.ගිහින් එන්නම්.හැමෝටම ජය

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

8 comments

  1. Thnx mcn ikmnt ithuru epi wala sub dypn

  2. Bro.. movie download krna website eka mokkda… website eka wada nane

  3. Nice and hard work
    Thank you soo much brother
    Wish you all the best

  4. සුපිරි වැඩක්…season 3ටත් sub එක ඉක්මනට දෙන්න broo….

  5. Thanks for the subtitle

  6. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

  7. episode ganna site eka mokakda

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login