The title of the page
7.1
78
94

Whiskey Cavalier Sinhala Subtitles (2019) S1 E13 | සිංහල උපසිරැසි සමග |

ඔන්න අද ගෙනාවේ whiskey cavalier කතා මාලාවේ අවසාන කොටසයි ,මේක මගෙ 34 වැනි උපසිරසියයි .ඉතින් කතා මාලාව කොටස් දහතුනකින් සමන්විත වුණා .ඉතින් අද ඔයාලට කතා මාලාවේ අවසාන කොටසින් ඔල්මන් අල්ලා ගැනීමේ මෙහෙයුමක් තමයි තියෙන්නේ .ඉතින් ඔයාලා බලන්න මේ ව්ල් ඇතුළු කණ්ඩායමට ඔහුව අල්ලගන්න පුළුවන්ද කියලා ,ඉතින් විනෝදය ,කුතුහලය ,සටන් ඇතුළු සුපිරිම කතා මාලාවක් කියලා ඉතින් ඔයාලා දන්නවා ඇති ,ඉතින් කතා මාලාව අද කොටසින් අවසන් වෙනවා ,අවසාන වාසයෙන් උපසිරසිය සමහර දවස් වලට පරක්කු වුනාට සමාව ඉල්ලනවා .තවත් අලුත් කතා මාලාවකින් හමු වෙන්නම් .

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඩිලාන් ප්‍රසන්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඩිලාන් ප්‍රසන්න

April 12, 2019


133
Total Subtitles

2 comments

  1. මයිකි

    Elama. මං බැලුවා ඔක්කොම එලම. Season 2 ක් එනවා කියලවත් නැද්ද. කතාව බොරින් නැ මරැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login