The title of the page
Tale Of the Nine Tailed E3 E4 Sinhala Sub
Tale Of the Nine Tailed E3 E4 Sinhala Sub
8.3
98

Tale Of the Nine Tailed E3 E4 (2020) Sinhala Subtitles | මකර අධිරාජයාගේ රහස | සිංහල උපසිරැසි සමඟ

(Tale Of the Nine Tailed E3 E4 (2020) Sinhala Sub)

ආයුබෝවන් යාළුවනේ,

Tale of the nine tailed කතා මාලාවේ තෙවන කොටස සහ හතර වන කොටසේ උපසිරැසිය තමා මේ. දෙවන කොටස අවසානයේදී ජී ආට යම් ආත්මය ආවේශ උනානේ.ඉතින් අද කොටසේ ඒ සිද්දිය සවිස්තරාත්මකව ඉදිරිපත් කරනවා. හැබැයි තාමත් ජී ආගේ අම්මට තාත්තට මොකද උනේ? ලී ඉයොන්ගේ අතීතය කොයි වගේද?ලී ඉයොන් හා රැන්ග් අතර සිද්ද උනේ මොකද්ද?කියන ඒවට හරි උත්තර ලැබුනේ නෑ.අද කතාව බලලම ඉන්න.ඊලග කොටසින් ඉක්මනින්ම හමුවෙමු.☺️☺️
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමන්දා කාරියවසම් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමන්දා කාරියවසම්

November 1, 2019


58
Total Subtitles

12 comments

  1. Sub eka wenuwen Thank you amanda 👍👍😍😍❤️❤️

  2. Woooow episodes දෙකම එකට දීලා. ස්තූතියි 🔥❤️😍😘

  3. කියන්න වචන නැහැ මේක මම බලපු සුපිරිම කොරියන් කතාවක් ඉතිරි ටිකත් ඉක්මනට දෙන්න බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  4. බොහෝම ස්තුති සහෝදරි 🙏🙏

  5. Hashan
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් අනේමන්දා සබ් එකට 😊👊

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි “අනේමන්දා!”
      🤣🤣🤣🤣🤣🤣🤣

  6. starup drama ekata sub danna. tama epi 2i. ongoin drama ekak suzy innava. hoda drama ekak

  7. sub tik nam niyamai eelaga episode tikaath ikkamana danna api asawen balan innawa

  8. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login