The title of the page
Away 2020 S01E4 Sinhala sub
Away 2020 S01E4 Sinhala sub
6.6
60
93

Away (2020) S01E4 Sinhala subtitle | මාරන්තික වෙෙරසය ‍| සිංහල උපසිරැසි සමඟ

(Away (2020) S01E4 Sinhala sub) හායි යාලුවනේ කොහොමද ඉතින් ඔන්න Away එකේ හතර වෙනි කොටස අරන් තමයි ආවේ. කට්ටිය බලාගෙනනේ ඉන්න ඇත්තේ.

හරි ඉතිං ඕගොල්ලොන්ට මතක ඇති තුන්වෙනි කොටසෙදි ඔයාලට මතක ඇති. ලූගේ යාලුවා මී එයාගේ සමු ගැනීමත් එක්ක තමා ඉතින් තුන්වෙනි කොටස ඉවර උනේ.

හරි ඉතින් අපි බලමු අද කොටසෙදි මොකද වෙන්නේ කියලා.
ඉතින් ඔයාලා දැන් දන්නවනෙ කන්ඩායමේ නායක ආර්යා ව එහෙමත් නැත්නම් රාම්ව.ඉතින් ඔහොම ඉද්දි යානයට වයිරස් එකක් ඇතුලු වෙලා රාම්ට බෝ වෙනවා ඒක ගඝන ගාමීන්ට සාමානයයෙන් හැදෙන ලෙඩක් කියලා තමා හූස්ටන් ලා කියන්නේ. දැන් රාම්ට විකාර පේන්න ගන්නවා රාම්ගේ තත්වේ එන්න එන්නම නරක් වෙනවා. ඉතින් මේක හොද උනේ නැත්නම් රාම්ව එලියට දාන්න තමා හූස්ටන්ලා යෝජනා කරන්නේ. ඔයාලා දන්නවනේ කීයටවත් එමා ඔය වගේ වැඩක් කරන්නේ නෑ කියලා.
එයා කොහොමත් රාම් ව අත හරින්නේ නෑ. ඒත් හූස්ටන් ලා කියන්නේ ඒයාව තිනියම කාමරේක දාලා තියන්න කියලා. එහෙම දාලා තියෙද්දි රාම්ට විකාර පේන්න අරන් එතන අවුල් ජාලයක් කරගෙන පිට කපා ගන්නවා.
ඉතිං දැන් ඇතුලට යන්නත් බෑනේ ලේ. ලේ ගෑවුනොත් වයිරස් එක බො වෙනවා

ඉතිං කට්ටිය මේකට මොනවා කරයිද කියලා ඔයාලම බලන්න.
පස්වෙනි කොටසෙන් ඉක්මනින්ම හමුවෙමු.

ජයෙන් ජය…..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන ප්‍රදීප් (දරා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන ප්‍රදීප් (දරා)

September 10, 2020


35
Total Subtitles

3 comments

  1. Supiri bro… Away episode 5 t ikmnt denna… Puuwnm haunting of bly manor series ekt me site eken sub deno…

  2. Hashan
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👊..
    ජය වේවා.! 👊👊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login