The title of the page
When The Weather Is Fine 2020 Sinhala Sub
When The Weather Is Fine 2020 Sinhala Sub
7.9
96

When The Weather Is Fine (2020) S01E03 Sinhala Subtitles | වෘකයාගේ රිදී ඇහිබැම |සිංහල උපසිරැසි සමඟ

(When The Weather Is Fine 2020 Sinhala Sub) ඔන්න මම තුන්වෙනි එපිසෝඩ් එක අරන් ආවා

මේ එපිසෝඩ් එකේ හේ වොන්ගේ ඉස්කෝලේ කාලේ වුන සිදුවීම කීපයක්ම තියෙනවා. බෝ යොන්ග් එයාගේ රහස එළිකරපු නිසා එයාට මොන තරම් කරදර වුනාද කියලා මේ එපිසෝඩ් එකේදී අපිට දැනගන්න පුළුවන් වෙනවා. බෝ යෝන්ග් ඒක කාටවත් කිව්වේ නැත්තම් කියලා හිතෙනවා. ඒ ඔක්කොම අස්සේ හේ වොන්ටයි නැන්දටයි පාරට බහින්නත් වෙනවා. මට හිතෙන විදිහට නම් මේ එපිසෝඩ් එකේ තවත් වැදගත් දෙයක් පෙන්නනවා. පලවෙනි එපිසෝඩ් දෙකෙන් තේරෙන්නේ හේ වොන්ගේ කතාව විතරයි අපි දන්නේ නැත්තේ කියලා, මේ එපිසෝඩ් එකෙන් තේරෙන විදිහට නම් යූන් සොප්ටත් කියන්න ලොකු කතාවක් තියනවා. ඉතින් ඒ කතාව මොකක් වෙයිද කියලා පොඩි හරි ඉගියක් දැනගන්න නම් මේ එපිසෝඩ් එක බලන්නම වෙනවා.

එහෙනම් ඉක්මනටම ඊළග එපිසෝඩ් එකෙන් හමුවෙමු. හැමෝටම බුදුසරණයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


162
Total Subtitles

3 comments

  1. Hashan
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට 😊👊

  2. ilaga sub eke ikmntma ona

  3. mithila
    Cineru_users

    thank you

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login