The title of the page
95

SF8 (2020) E03 Sinhala Subtitle | අනාගත ලෝකය | සිංහල උපසිරැසි සමඟ

2020 ආපු SCI-FI KDRAMA එක තමයි SF8 කියන්නෙ මෙකෙ 3වෙනි EPISODE එක තමයි අද ගේන්නේ…….
මේකෙ අනිත් EPISODE දෙකට වඩා සම්පුර්ණයෙන්ම වෙනස් කතාවක් යන්නෙ .කතාව කෙටියෙන්ම කිව්වොත්
2046 දී ලෝකය කොහොම වෙයිද කියලා හිතන්න පුලුවන් ද ?………….
දවසින් දවස දියුණු වෙන මේ ලොකෙ අවසාන කොහොම වෙනස් වෙයිද කියලා හිතාගන්න බැ.2046 දී ලෝකය දූවිලි වලාවකින් වැහිලා .වැස්සකටවත් තෙමෙන්න බැ ඒ තමරමට විෂ ද්‍රව්‍ය …..
හැබැයි තාක්ෂණය අතින් දියුණුයි……
අන්න ඒ වගෙ පරිසරයක තමයි කතාව යන්නෙ. මෙ වෙනකොට ලෝකය කොටස් දෙකකට බෙදිලා තියෙන්නෙ
C = මේ කට්ටිය ප්‍රතිදේහ එන්නත් කරපු අය ජීවන කාලය අවුරුදු 100යි
N = මේ ප්‍රතිදේහ එන්නත් නොකරපු අය
ජීවන කාලය අවුරුදු 30 යි
…….. ඔය තමයි කොටස් දෙක මෙකෙ ප්‍රධාන චරිතය තමයි “යී ජියොන්” මෙයාගෙ පවුලෙ ඔක්කොම “C” අය හැබැයි මෙයා” N”. මොකද මෙයාට පොඩි කාලෙ මෙයාගෙ ප්‍රතිදේහ එන්නත මාරු වෙලා තියෙනවා .ඉපදිලා මාස 6ක් යන්න කලින් එන්නත විදින් ඕනා .හැබැයි මෙයා දැනගන්නකොට පරක්කු වැඩියි……..මෙයාට ජීවත් වෙන්න තියෙන්නෙ පොඩි කාලයයි.
මෙයාට යාලුවෙක් හම්බෙනවා “ජොආන් “
මෙයා “N” කෙනෙක්.
ජොආන් කියන්නෙ කවුද ?
ජිවත් වෙන්න තියෙන් පොඩි කාලයෙ යී ජීයොන්ගෙ අරමුණ මොකද්ද ?කොහොමද එන්නත මාරු උනෙ ? කියලා දැනගන්න මේක බලන්න වෙනවා …………🔥

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සලිත රුක්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සලිත රුක්ෂාන්

July 30, 2020


22
Total Subtitles

2 comments

  1. Hashan
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් බ්‍රෝ

  2. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login