The title of the page
7.1
97

Nightmare Teacher (2016) E11-E12 Sinhala Subtitle |අවසනය| සිංහල උපසිරැසි සමඟ

(Nightmare Teacher (2016) E11-E12 Sinhala Sub) ඔන්න අද මන් Nightmare Teacher කතාමාලාවේ අවසාන කොටස් දෙක අරන් ආවා.. මෙය සම්පූර්ණ කතාංග 12කින් සමන්විතයි.. එක හුස්මට බලන්න පුළුවන් මිනි සීරිස් එකක් නිසා.. කලින් Episode ඔක්කොම ඔයාලා බලන්න ඇති කියලා මන් හිතනවා.. මේක අමුතුම තේමාවක් යටතේ ගලාගෙන යන පට්ටම කතාවක්… කොරියානු සිනමාව සාමාන්‍යයෙන් සුපිරි සුපිරි තේමාවන් යොදාගන්නවා.. මේකෙදි පාසලට අලුතින් පැමිණෙන එක්තරා ගුරුවරයෙක් තමා කතා නායකයා වෙන්නෙ.. කතාවේ ප්‍රධාන ශිෂ්‍ය භූමිකා වෙන්නෙ යේ රිම්,සේඕ සන්ග් වූ,කිම් සොල් ගී, ඔහ් කි චියෝල්, අහ් සි යොන්, චුන් ජේ සූ, ඩු ඩු හී වෙනවා..

කතා මාලාව අවසන් වෙනකන්ම අපිත් එක්ක හිටිය ඔයාලට ස්තූති වන්ත වෙනවා.. නැති අයත් අනිවාරෙන්ම බලන්න කියලා ඉල්ලනවා.. තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන්  අදට සමුගන්නම්.. ජය වේවා..!!

*සිනෙරූ එක්කම රැදි සිටින්න.. උපසිරැසිකරණයේ නව්‍ය රැල්ල සිනේරූ..

සුපුන් සදීප

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


78
Total Subtitles

4 comments

  1. Thank you sub ekata Digatama sub demu Jaya wewa!! BS!!

  2. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login