The title of the page
8.2
96

Backstreet Rookie (2020) E11 Sinhala Subtitle | සෙට්බ්‍යුල් ආයෙම කඩේට | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් යාලුවො හැමෝටම.ඔන්න එහෙනම් අපේ කතා මාලාවේ 11 වෙනි කොටස අරගෙන තමයි මං ඇවිත් ඉන්නෙ.

10 වෙනි කොටසෙන් වුනු දේවල් මතකයි නේ..චෝයිගෙ ගර්ල්ෆ්‍රෙන්  එයාව දාල ගියා..එතකොට එයාගේ අම්ම චෝයිගෙ මුලු පවුලම අපහසුතාවයට පත් වෙන විදියෙ එපාම කරපු වැඩක් තමා කලෙ..මේකෙන් ගොඩාක් සිත් තැවුලට පත් වුනා චෝයි.

එතකොට දල්ශික් තමන්ගෙ රසිකාවිය කව්ද කියල නොදැන මල් කඩ කඩ ඉන්නව තාමත්..සෙට්බ්‍යුල්ටත් එයාගේ පපී යාලුවගේ ගෙදර නවතින්න ගියට එයාට ජනප්‍රියත්වයට ඒකෙන් හානියක් වෙයි කියලා එයාගෙ මැනේජර් සෙට්බ්‍යුල්ට යන්න කිව්ව..දැන් ආයිම සෙට්බ්‍යුල් පාරට වැටිල ඉන්න වෙලේ චෝයිගෙ අම්ම දුකෙන් කියල එයාට එහෙ එන්න කියනව..ඉතින් ලොකු ඛේදවාචකයකට තමා චෝයිගෙ පවුලෙ අයට මූන දෙන්න වෙලා තියෙන්නෙ..

එහෙනම් අද කොටසත් අරගෙන බලන්නකෝ මොකද වෙන්නෙ කියල..ආයෙම හම්බෙමු ඊලගට කොටසින්..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමන්දා කාරියවසම් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමන්දා කාරියවසම්

November 1, 2019


58
Total Subtitles

4 comments

  1. Achi
    Top Fan ⭐⭐⭐

    අමන්දා අනේ මන්දා…කොහොම හරි දෙනවනේ සබ් එක, ඒ වෙනුවෙන් බොහොම ස්තුතියි…
    තමන්ගේ කාල වෙලාව කැප කරලා මෙ කරන කැපවීමට ආදරෙයි..🌻

  2. Amilani darshika

    Doctor stranger.. romance in bonus book.. secret garden කතා 3ත් සබ් දෙන්නකො අනේ 😥

  3. බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට.

  4. visanka
    Cineru Family Member

    godak lassanai akke oyage sub.busy kiyala aranchiy e unata puluwan ikmanin cmplete karanna balanna.asawen balana tv series ekak wisheshenma oyage sub nisa..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login