The title of the page
SF8 (2020) E02 Sinhala Sub
SF8 (2020) E02 Sinhala Sub
95

SF8 (2020) E02 Sinhala Subtitles |අනාගතය කියන App එක| සිංහල උපසිරැසි සමඟ

(SF8 (2020) E02 Sinhala Sub)අද මම ගෙනාවෙ අධ්‍යක්ෂවරු 8 දෙනෙක් අධ්‍යක්ෂණය කරපු,වෙනස්ම කතා 8කි සමන්විත 2020 ආපු SCI-FI කොරියන් DRAMA එකෙ දෙවනි EPISODE එක.මෙකේ නම “MANXIN” .manxim කියන්නෙ app එකක් නිකම්ම app එකක් නෙමෙයි අනාගතය කියන්න පුලුවන් app එකක්,මෙකෙන් කියන අනාවැකි 96.3%ක්ම හරි ,app එකකින් අනාගතය කියනවා කියන්නෙ හිතාගන්නවත් බැනෙ …..

ඉතින් මේකට මිනිස්සු මාර විදිහට් ඇබ්බැහි වෙලා ඉන්නෙ.මෙයාලා job එකටවත් යන් නැ.ගෙදර වෙලා ඉන්නවා.මේ app එකෙ හින්දා ගොඩක් දෙනෙක් මැරෙනෙවා .  ඒ තරමට ඇබ් බැහි වෙලා ඉන්නෙ.එකෙන් රටේ ආර්ථිකය ද කඩා වැටිලා තියෙන්නෙ…සමහර මිනිස්සු මේ app එක දෙවියන් වගෙ අදහනවා….කතාව යන්නෙ චරිත දෙකක් වටා එක්කෙනෙක් තමයි “ටු සන් හොං”. හැබැයි මෙයා මේ app එක විශ්වාස කරන් නැ මොකද මෙයා හිතන්නෙ මෙයාගෙ සහෝදරිය මැරුනෙ මේ app එක හින්දා කියලා.ඒකහින්දා මෙයා මේ app එකෙ සංවර්ධකයා හොය හොයා ඉන්නෙ ………..අනිත් කෙනා තමයි “ජුන්ග් කා රම්”කියන්නෙ

යා මේ app එකෙ දෙවියන් වගෙ අදහන මිනිස්සුට දේශන පවත්තන කෙනෙක්.මෙයානම් මේ app එක ගැන විශ්වාස කරනවා.මෙයා හැම දාම යාච්නා කරන්නෙ.මේ app එකෙ සංවර්ධකයා හම්බෙන්න.ඒක තමයි එයාගෙ හීනෙ……එහෙම ඉන්න කොට තමයි මෙයාට “ටු සන් හොං” ව හම්බෙන්නෙ මෙයා හිතන්නෙ “ටු සන් හොං” එයාගෙ හීනෙට උදව් කරයි කියලා…ඇත්‍තටම “ටු සන් හොං”ගෙ සහෝදරිය මැරුනෙ manxin හින්දද ? “ජුන්ග් කා රාම්”ට එයාගෙ හීනෙ හැබැ කරගන්න පුලුවන් වෙයිද ? කියලා දැන ගන්න මේක බලන්න වෙනවා🔥

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සලිත රුක්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සලිත රුක්ෂාන්

July 30, 2020


22
Total Subtitles

4 comments

  1. බොහොම ස්තුතියි ඔබ කරන මේ මහගු කාර්යයට 💟💟

    උපසිරසි ලබා නොදුන් හොඳ චිත්‍රපටි තියෙනවා පහත පුද්ගලයන් ගේ

    Adam sandler
    Eddie murphy
    Martin lawrance
    Kevin hart
    Ice cube
    Will ferrel
    Vince vaughn

    මේ අයගේ පැරැණි හා නව චිත්‍රපට වල උපසිරසි ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා…..

  2. bro the blacklist season 7 sub denawada kawuruth thama dunna

  3. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login