The title of the page
6.4
95

Rugal (2020) E15 Sinhala Subtitle | සහෝදර ගැටුම | සිංහල උපසිරැසි සමඟ

 

Rugal 14 වෙනි කොටසට උපසිරැසි අරගෙන ආව ඩිලාන් අයියට ස්තූති කරන ගමන් මගේ කතාව පටන් ගන්නම්. කලින් කොටස් දීලා සෑහෙන දවසකට පස්සෙ තමයි අනිත් කොටස් පටන් ගන්න පුළුවන් වුණේ. වැඩ ගොඩක හිරවෙලා හිටපු නිසා මොකුත්ම කරගන්න විදිහක් තිබ්බෙ නෑ. ඒත් මම උපසිරැසි කරන්න පටන් ගත්ත මොනම කතාවක්වත් මග නතර කරන්නෙ නෑ.

කොහොම හරි අද දවසෙ අන්තිම කොටසට කලින් කොටසට උපසිරැසි අරගෙන එන්න පුළුවන් වුණා. කතාම ගැනනම් මොකුත්ම කියන්න යන්නෙ නෑ. ඔයාලම බලන්න. අනිත් කොටසට උපසිරැසිය දවස් දෙකක් ඇතුළත අරගෙන එන පොරොන්දුව පිට මම සමුගන්නවා. එතකොට ඉතින් එතනින් Rugal කතා මාලාවත් ඉවරයක් වෙනවා.

ඔබට ජය ✌

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

4 comments

  1. බොහොම ස්තූතියි සහෝ සබ් එක දුන්නට..අන්තිම එපිය ඉක්මනට දුන්නනම් සුපිරි සහෝ..🔥❤️😁🙏🙏

  2. anthima episode eke sub ekath ikanata denna.sthuthi . sub tika supiri

  3. sub tika supiri. ep16 sub ekath ikmanata denna. thank you

  4. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login