The title of the page
8.2
96

Backstreet Rookie (2020) E10 Sinhala Subtitle | සෙට්බ්‍යුල්ගේ මතකයන් | සිංහල උපසිරැසි සමඟ

යාළුවනේ, 

ඔන්න අද මම අරගෙන ආවේ Backstreet Rookie කතාවේ දහවෙනි කොටස.

මුලින්ම කියන්න ඕනේ ඉක්මනට සබ් ටික දෙන්න කියලා msg ගොඩායි.මොකද දැන් කතාව cast වෙලත් ඉවර නිසා.
ඉතින් සමාවෙන්න, වැඩ ගොඩාක් අස්සේ තමා මන් පුලුවන්  විදිහට මේ වැඩෙත් කරන්නේ.
ඉතින් අද කතාව බැලුවොත්,
ඔන්න අපි මෙච්චර කල් බලන් හිටපු දේ උනනේ.ඉයොන් ජෝගෙයි ඩේ හියුන්ගගෙයි ආදර කතාව නතර උනානේ.
ඒත් ඉයොන් ජෝගේ අම්මා නම් තාම වැඩේ අතඇරලා නෑ.මොකද ඩේ හියුන් ගෙදරටම ඇවිත් කියපු දේවල් වලට return එක ගන්න තමා එයා plan කරන්නේ.
ඒත් එක්කම,ඔයාලා දැනගනී සෙයිට් බුල්, ඩේ හියුන්ට ආදරේ කරන්න පටන් ගත්තේ අවුරුදු තුනකට කලින් නෙමේ කියලා….😍😍
ආ තව ඩල් සික්ග්ගෙයි ගියුම් බීගෙයි පලහීලව්වත් නැගලම යනවා…😁😁😁😁
එහෙනම්,ඊළග කොටසත් ඉක්මනින් අරන් එන්නම්.
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමන්දා කාරියවසම් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමන්දා කාරියවසම්

November 1, 2019


58
Total Subtitles

10 comments

  1. thankz 10 වෙනි එක ඉක්මනටම දුන්නට අනිත් ටිකත් ඉක්මනටම දෙන්න😍

  2. thank you. me site aka ada tamai mata tv series hoyaddi hambaune.
    saralai pehedili web site aka. search karannath lesi me site aka athule tv series.

    ada episode 10 ma download kara.

    okkoma episode kiyak tiyanawada? 1 series akaida tiyenne?

  3. Thank For Sinhala Subtitle
    😍

  4. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට….

  5. thz for sub
    ithur tikath ikmanata oneeee.

  6. Thanks❤️
    Ane ithuru sub tikth ikmatana dennko 😁

  7. Mithila
    Cineru_users

    thankz for the sub. ithuru tikath dennako ikmanin.

  8. Achi
    Top Fan ⭐⭐⭐

    අමන්දා… මන්ද පමා….🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login