The title of the page
Bad Genius E04 Sinhala Sub
Bad Genius E04 Sinhala Sub
8.2

Bad Genius (2020) E04 Sinhala Subtitles |චුරු චුරු ස්පීකරේ| සිංහල උපසිරැසි සමඟ

(Bad Genius E04 Sinhala Sub) අද මම අරගෙන ආවා Bad Genius හතරවන කතාංගය. කලින් වතාවෙ ග්‍රේස් කාටත් නොකියා ලොකු ගේමක් ගහනවා. ඒ එයාට ඊළඟ නාට්‍යයේ ප්‍රධාන චරිතය ගන්න ඕන නිසා. ක්ලෙයාර්ගෙන් ප්‍රධාන චරිතය ඉල්ලගන්න එයා කාටත් නොකියා ක්ලෙයාර්ට උත්තර ටික දෙනවා.ඒත් හිතුවෙ නැති විදියට පාස් කරපු උත්තර ටික මතුවෙන්නෙ වෙන තැනකින්.

කොහොමහරි අන්තිමට මේක ටීචර්ට අහු වෙලා තමයි නවතින්නෙ. ඒත් මේකට අහුවෙන්නෙ කොහෙවත් ඉන්න බෑන්. ඉතින් ලින් ට මේ ගැන දුකයි. ඒ නිසා ලින්ටත් ඕන වෙනවා උත්තර එලියට දීපු කෙනා හොයාගන්න. තමන්ගේ යාලුවට ද්‍රෝහි වුණ ග්‍රේස් තමන් අහු වෙයි කියන බයට ඒක වහන්න තව ‍ගොඩක් දේවල් කරනවා. ඒත් අන්තිමට වෙන දේ.. ග්‍රේස්ටවත්හිතාගන්න බෑ.

අද කතාවෙ මොනව වෙයිද… ග්‍රේස් ගෙ හොර වැඩේ අහුවෙයිද? චුරු චුරු ස්පීකරේටයි, ලින්ගෙ උප්පරවැට්ටි වලටයි තියෙන සම්බන්ධෙ මොකක්ද.. ඔන්න එහෙනම් බලන්නකො.. තව අලුත් ට්‍රික් එකක්… ඊළඟ කොටසින් හමුවෙමු. සුබ දවසක්..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුවිනි තක්ෂිලා බාලසූරිය සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුවිනි තක්ෂිලා බාලසූරිය

August 5, 2020


33
Total Subtitles

3 comments

  1. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට 🌻

  2. Thanks

  3. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login