The title of the page
Rugal (2020) E14 Sinhala Sub
Rugal (2020) E14 Sinhala Sub
6.4
95

Rugal (2020) E14 Sinhala Subtitles |අධ්‍යක්ෂවරයා| සිංහල උපසිරැසි සමග

(Rugal E14 Sinhala Sub) ඉතින් අර ගෙන ආවේ රුගල් කොරියානු කතා මාලාවේ 14 හතර වන කොටසෙ උපසිරසියයි. ඔක්කෝටම කලින් සමාවෙන්න වෙන්න ඕනෙ මේ කතා මාලාවේ උපසිරසිය දෙන්න පරක්කු වුනාට.

ඉතින් වැඩි කතා නැතිව කලින් කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.ඉතින් ඔයාලා බලාගන්න ඇති ගිබුම්ගෙ බිරිඳ ඝාතනය කරන්න හැදුවේ රුගල් අධ්‍යක්ෂවරයා ගිබුම්ව ලබා ගන්න ඕනෙ නිසා කියලා ඔයාලා දන්නවා ඉතින් ,ඉතින් අවසානයේ හුවාන් ඩ්යුක් ගුව පොලිසියේන් නිදහස් කරාට පස්සෙ ඔහු ගිබුම්ගෙ බිරිඳ ඉන්න තැනට යනවා ,ඉතින් එතැනට ගියාට පස්සෙ අවසානයේ ගිබුම්ගෙ බිරිඳ හැප්පිලා මැරෙනවා ඔයාලා බලාගන්න ඇති ,

ඉතින් අද කොටසින් ගොඩක් දේවල් සිද්ධ වෙනවා , ගිබුම් රුගල් අධ්‍යක්ෂවරයා මරන්න යනවා ,ඉතින් අය මොකුත්ම කියන්නේ නැහැ ,ඊළඟ කොටස් දෙක සොමෙස් මල්ලියා ඉක්මනින්ම අරන් එයි…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඩිලාන් ප්‍රසන්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඩිලාන් ප්‍රසන්න

April 12, 2019


133
Total Subtitles

2 comments

  1. Niyamai. sub ekata bohoma sthuthi. ithuru 2th ikmanatama denna

  2. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login