The title of the page
The Purge S01E03 Sinhala Sub
The Purge S01E03 Sinhala Sub
6.4

The Purge S01E03 (2018) Sinhala Subtitles |නංගි ගැන ආරංචියක්| සිංහල උපසිරැසි සමග

ඔන්න එහෙනම් තුන් වෙනි එපියත් අරගෙන ආව. ක්ලාස් පටන් ගත්තු නිසා වැඩ ගොඩ ගැහිල. ඒක නිසා තමයි ටිකක් පහු වුණේ. ෆිල්ම් එක ගැන නම් මම කියන්න යන්නෙ නෑ. ෆිල්ම් එකේ විස්තර ටික මම පළවෙනි එපිසෝඩ් එකේදිම කිව්වනේ. මේ එපිසෝඩෙ එකේ වෙන කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.කතාව බලපු හැමෝම දැනටමත් දන්නවනේ මිගෙල්. ඔහු තමන්ගෙ සහෝදරිය හොයගෙන යනවනේ පර්ජ් රාත්‍රියෙදි. ඒකෙදි ඔහුට ලොකු අනතුරු වලටත් මුහුණ දෙන්න වුණානෙ. ඉතින් පීට් කියන පොලිස් කාරයගෙ උදව්වෙන් තමන්ගෙ සහෝදරියව රැගෙන යන බස් එක හොයාගන්න මිගෙල්ට හැකි වෙනව. ඒත් ඒ වෙනකොටත් තමන්ගෙ සහෝදරියව බස් එකෙන් එළියට යවල ඉවරයි. ඉතින් අවසානය මොකක් වෙයිද කියල ඔයගොල්ලො කතාව බලලම හොයාගන්න. එහෙනම් ඊළග කොටසෙන් ඉක්මනටම හමුවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ආකාශ් චමිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ආකාශ් චමිඳු

April 26, 2020


16
Total Subtitles

8 comments

  1. Sandaru Nimsara

    නියමයි ඊලග එපියත් ඉක්මනට අරන් එමු

  2. ස්තුතියි මාත් බලන්න පටන් ගාත්තා

  3. නියමයි ඊලග එපියත් ඉක්මනට අරන් එමු

  4. Thanks Machan <3

  5. anit ewatat sub dendoo

  6. මචං මේකේ ඉතුරු ටිකටත් ඉක්මනට සබ් දෙන්නකෝ දැන් ගොඩක් කල් වෙනවානේ

  7. machan ithuru epi tikatath ikamana ta sub diyanko

  8. කෝ බං ඉතුරු එපි වලවල සබ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login