The title of the page
Into The Ring E05- E06 Sinhala Sub
Into The Ring E05- E06 Sinhala Sub
9.5
95

Into The Ring (2020) E05- E06 Sinhala Subtitles |ජනතාව අතරට| සිංහල උපසිරැසි සමඟ

“INTO THE RING” අද සිංහල උපසිරැසිය අරගෙන එන්නේ 3 වෙනි කතාමාලාවට,හැබයි මේක අන්තර්ජාලයට නිකුත්වෙන්නේ 5වන කතාංගය හා 6 වන කතාංගයේ එකතුවක් විදිහට. ඉතින් වැඩි වැල්වටාරම් නැතුව ගිය කතාව ගැන මතක් කරගත්තොත්, ගූ සේ රා නාමයෝජනා බාර දීලා ඡන්ද වැඩ පටන් ගත්තත් ගු සේ ර ට එච්චර හොද ප්‍රතිචාරනම් හම්බවෙන්නෙ නැ. හැබයි ගු සේ රා වැඩෙ අත අරින්නෙත් නැ. කොහොම හරි එයාගේ යාලුවත් එක්ක එකතුවෙලා දිගටම එයාගෙ ඡන්දෙ වැඩ කරගෙන යනවා. ඔය අතරේදි ගූ සේ රා ගේ තාත්තා ඡන්දෙ ඉල්ලන එකට විරුද්දත් වෙනව. ඒ විතරක් නෙමේ ගූ සෙ රා ගෙ අම්මා ඡන්දෙ ඉල්ලන වෙන කෙනෙක් ලග වැඩත් කරනවා.

ඔහොම යනකොට ගු සේ රා කලින් රස්සාවෙන් අයින් කරපූ හේතුව උඩට එනො මතක ඇතිනෙ මාවොන්ගූ සභාවෙදි ටයිප් කරන අතරෙ පාරක් විශාල කිරීමේ ඉදිකිරිමක් ගැන හොට දාලා රස්සාවත් නැති කරගන්නො, අන්න ඒක ගු සේ රාට ඡන්ද ටිකක් ගන්න පාරක් හදලා දෙනෝ. කතාව දිහාට ගියොත් ඒ පාර විශාල කිරීම නිසා ඒකට ගේන ලොකූ වාහන වලින් ලග තියෙන පාසලක ලමයින්ට අනතුරක් සිද්ද වෙන්න පුලුවන් කියලා ඒ පාසලෙ අම්මලගෙ විරෝධතාවයක් එනො. විරෝධතාව ලොකු වෙලා උද්ඝෝෂණයක් වෙනකන් ඒක යනවා,ඔන්න ඒකත් ඒක ගූ සේ රා ඕක පටන් ගන්නත් කලින මාවොන් ගු සභාවෙදි කතා කරලා රස්සාවෙනුත් අයින් කරලා කියලා දැන ගෙන ගු සේ රාට උද්ඝෝෂණයට සහාභාගි වෙන්න කියලා ආරාධනා ලැබෙනවා . ගු සේ රා යන්න අකමැති උනත් යාලුවො තුන්දෙනා බලෙන්ම ඇදන් යනො. ඒකට උදව් කරන්න ගන්නවත් එක්කම ගු සේ රා ගේ ඡන්දත් වැඩිවෙන්න ගන්නො මහ ලොකූ ප්‍රමානෙකින් නොව්නත් ඒක ජනතාව අතරට යන්න ලේසි වෙනෝ,ඉතින් ජනතාව අතරට යන්න යන්නනේ පස්න ඇතිවෙන්නේ ඉතින් සේ රා ට එන පස්නත් මෙතනින්ම පටන් ගන්නො , මෙ කොටසින් අපිට බලාගන්න පුලුවන් අපේ සේරා ඒ ප්‍රශ්න වලට කොහොමද හොදට මූණ දෙන්නෙ කියලා විතරක් නෙමේ ඊලගට සේ රා තව ඡන්ද වැඩි කර ගන්න තියන පියවර මොනවද කියලත් හොදට බලාගන්න පුලුවන් වෙනෝ. ආ, ඒ විතරක්ම නෙමේ මාවොන් ගූ සභාවට යන්න පුලුවන්ද නැත්තන් මගින් නැවතේවිද කියලා බලාගන්නත් පුලුවන් වෙනවා ඔයාලට.

ඉතින් හැමෝටම ආරාධනා කරනවා සිංහල උපරැසිකරණයේ නවමු අත්දැකීම සිනෙරූ අප සමග එකතු වෙලා “INTO THE RING” කතාමාලාවේ ඉතුරු කතාංගත් සිංහල උපසිරැසිත් එක්ක නරඹන්න එකතූ වෙන්න කියලා.

ඔබට ජය!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
Silent killer සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
Silent killer

July 19, 2020


38
Total Subtitles

One comment

  1. බොහොම ස්තූතියි මචං ඉක්මනටම සබ් එක දෙනවට..ජය 🔥🤘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login