The title of the page
6.4
78
79

Black Summer (2019) S1 E6 Sinhala Subtitles | ආයුධ වෙනුවෙන් | සිංහල උපසිරැසි සමග |

පහුගිය කොටසින්

තමන්ට ඉන්නේ තමන් විතරයි , මේ සොම්බි වෛරස නිසා මුළු පවුන් පිටින්ම සොම්බි වෙන්න ඇති ජීවිතය ගැන විස්වාස කරන්න බැරි දෙයක් ,අමරණිය වෙනවානම් සොම්බි විදිහට අමරණිය වෙලා වැඩක් නැහැ නේ.තමන්ගේ ජීවිතය බේරගන්න තමන් එක්ක මෙච්චර දුරක් එකටම ආපු කෙනාව බිලි දෙනවට කැමති වෙයිද ඔහු.?

අද කොටසින්

ක්‍රීඩාංගනය යනවානම් ඕනේ වෙනවා කිවුවනේ ආයුධ ඉතින් ඒවා නිකන් ඉල්ලුවට දෙන්නේ නැහැ නේ.ඒවා ගන්න සටනක් දෙන්න වෙනවා ! මොනවගේ සටනක් ද? මිනිස්සු මැරෙන සටනක් කරලා වැඩක් නැහැ මොකද ආයුධ භාවිතා කරන්නත් මිනිස්සු එපෑයි,මේක ක්ල්බ් එකක් මේ සොම්බි සින් ඇතුලේ සමහරක් හොදට විනෝද වෙනවා එහෙනම් ඉතුරු ටික කතාවෙන්ම බලාගන්න  කිවුවොත් ගතියක් නැහැ නේ.

හොද නරක කියලා කමෙන්ට් දාන්න කියලා කට්ටියගේ ඉල්ලනවා , එහෙනම් ඉක්මනටම අනිත් කොටසින් හම්බවෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

2 comments

  1. Godak sthuthi sahoooo sub ekata..

  2. සුපිරි වැඩක් මචං ❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login