The title of the page
8.2
96

Backstreet Rookie (2020) E02 Sinhala Subtitles | තවත් කරදරයක් | සිංහල උපසිරැසි සමඟ

2020 වර්ශයේ ජුනි මාසයේ ප්‍රදර්ශනය ආරම්භ කල මේ දකුණු කොරියානු ටෙලිකතා මාලාවට එරට ඉතා ප්‍රසිද්ධ Je chung wook සහ Kim yoo jung රංගනයෙන් දායක වෙලා තියනවා.

මේ කතාවට පාදක වෙලා තියෙන්නේ Hwalhwasan විසින් රචිත සහ jum sa gon විසින් නිරූපණය කරන ලද “convenience store saet-byul” කියන webtoon series එක.

මේක life time channel විසින් ආයෝජනය කරන ලද සහ Taewon entertainment විසින් නිෂ්පාදනය කරන ලද පළමු කොරියානු නාට්‍යය වේ.

කතාව ගැන පොඩ්ඩක් කියනවානම්,

ජෝ ඩේ හියුන් කියන්නේ ඒයටම කියලා සිල්ලර කඩයක් කරගෙන යන තරුණයෙක්. සියෙට් බුල් කියන්නේ තවමත් පාසල් යන වයසේ ඉන්න ගැහැණු ළමයෙක්.ඉතින් දවසක් මේ ඩේ හියුන් හා සියෙට් බුල් අතර යම් කිසි සිද්ධියක් සිද්ද වෙනවා.

මේ සිද්දියෙන් අවුරුදු තුනකට පස්සේ සියෙට් බුල්, ඩේ හියුන්ගේ කඩේ අර්ධ කාලීන සේවිකාවක් වශයෙන් රැකියාවට එනවා.ඔතනින් තමයි කතාව ඉස්සරහට යන්නේ.

ඉතින් ඔයාලත් මේ කතාව බලලා ඉන්න.ඇති හරමට හිනා වෙන්නත් පුලුවන්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමන්දා කාරියවසම් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමන්දා කාරියවසම්

November 1, 2019


58
Total Subtitles

8 comments

  1. mithila
    Cineru_users

    thank you

  2. බොහොම ස්තූතියි සිස් සබ් එක දෙනවට..අනිත් එපි වලටත් ඉක්මනටම දෙමු..🤗🤗ජය වේවා 🙏🤘

  3. hoday bro thanx

  4. Epi tika download karagane mokenda

    • Asanka Weerasinghe
      Cineru Family Member

      https://tvseriesandmovies.co/ වෙබ් අඩවියෙ දැනට ඇවිත් තියෙන එපි දාල තියෙන්නෙ. ඉදිරියට එන ඒවත් ආපුවම දානව.

  5. Hashan M
    Top Fan ⭐⭐⭐

    බොහොම ඉස්කෝතුයි 😊

  6. බොහොම ස්තුතියි මේකේ දෙවැනි කොටසට සබ් දෙනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ .

  7. THANKS SUPIRI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login