The title of the page
7.5

Salem S01E01 (2014) Sinhala Subtitles |දුෂ්ට මායාවන්ගේ ඇරඹුම| සිංහල උපසිරැසි සමග

(Salem S01E01 (2014) Sinhala Sub) හොඳයි එහෙනම් ඔන්න පොරොන්දු උන විදිහටම සුපිරි ටීවී කතා මාලාවක පලමු කොටස අරන් ආවා. සමිත සහෝ මේක වෙන්කරලා දුන්නට ගොඩාක් ස්තූතියි. රේටින්ස්වල ඉහලින්ම තියෙන සුපිරිම කතා මාලාවක් තමයි මේ. මේක විකාශය උනේ WGN America නෙට්වර්ක් එකේ. IMDb අගය 7.1ක්! ගූගල් එකේ අගය 5න් 4.7ක්! කුණු තක්කාලි එකේ තක්කාලි මීටරේ 48% හා ඕඩියන්ස් එකෙන් 78% අගය! ගේම් ඔෆ් ත්‍රෝන්ස්, ද විචර් බලන අයට නම් මේක සුපිරියක් වේවි. ඔයාලගෙන් ඉල්ලන්න ඕනේ මුලින්ම මේ අතිශය ප්‍රතම ටීවී සීරීස් ටික ඔයාලට ගේන්න සිනෙරූ අපි ටිකක් ලොකු කට්ටක් කනවා. ඉතින් ඒ නිසා “අපි ගැන දන්න නොදන්න හැමෝටම මේ උපසිරැසි ගැන කියන්න, කතා ගැන කියන්න, වැදගත්ම දේ සිනෙරූ අපි ගැන කියන්න.”

අපේ චානක තිලංක සහෝ ඔන්න මීට නොදෙවෙනි තවත් අතිශය ප්‍රතම සිංහල උපසිරැසියක් පටන් අරන්. ඒකත් ලඟදීම ඒවි. ඒ වගේම සතියට එකක් සාලෙම් දෙන ගමන් ඩීසී කොමික් හා බැට්මෑන් රසිකයන්ට සුබ ආරංචියක් තියෙයි. බැට්මෑන් ටීවී සීරීස් එකකුත් උපසිරැසි සමග මේ සතියේම එනවා. ඒකත් මුලින්ම දෙන්නේ සිනෙරූ අපි. ඉතින් ඔයාලගේ සපෝර්ට් එක නම් ඕනෙමයි. “කට්ටිය අත් උස්සලා🤗🤗🤗 හොඳ සද්දයක්” කමෙන්ට් තීරුවේ දැම්මොත් අපිට මාර සතුටුයි ඉතින්.

මෙහෙමයි, මායාවන් යටපත් කරලා තියෙන කාලෙක ටිකක් දරදඩු නීති තියෙන “සාලෙම්” කියන ප්‍රදේශයේ (ප්‍රාන්තයේ)  ආදරය කරන දෙන්නෙක් වටේ තමයි මේ කතාව යන්නේ. යුද්දය නිසා පෙම්වතාට යන්න වෙනවා. අවුරුදු ගානකින් ආපහු එනකොට එයාගෙ පෙම්වතිය මොනවා කරගෙන ඇතිද? මායාවන් කොයි තත්වයේ ඇතිද? මේ මායාවන් කවුද කරවන්නේ? මේවට විරුද්ද වෙන්න හයියක් තියෙන කෙනා කවුද?

සීසන් 03ක් තියෙන මේ කතාවේ ඔක්කොම එපිසෝඩ් තිස්හයක් තියෙනවා. බය වෙන්න එපා. ඔක්කොම මම දෙනවා සතියට එක හෝ දෙක ගානේ. පිලිවෙලට ගියා නම් ලේසියි. ඒකයි මං කල් අරගත්තේ. තේරෙන්නේ නැති වචන තිබ්බොත් ඒවා නොහිතා බලාගෙන යන්න. අවසන් වෙන්න කලින් ඔක්කොම විසඳේවි.

ඉතින් එහෙනම් අවුරුදු සිය ගානක් ඈතට, මායාවන්, දරුණු මිනීමැරුම්, හොල්මන් එක්ක පැයක් ගතකරන්න, ඒ වගේම දෙවියන් වෙනුවෙන් කියලා කරන මිනිසුන් රවටන වංචාකාරයන්ගේ ඇත්ත දකින්න; ලංකාවේ ප්‍රතම වතාවට ඔයාලට සිංහල උපසිරැසි එක්ක බලන්න ලැබෙන සාලෙම්වලට ගොඩවෙලා යන්න, යාලුවන්ටත් කියන්න කියලා ආරාධනා කරනවා. සමිත රමේශ් සහෝ, මගේ ආදරණීය බිරිඳ ලක්ෂ්මී, චූටිපුතා සදහම් වගේම අපේ ඩීසී සෝ කේස් චානක තිලංකවත් ආදරයෙන් මතක් කරනවා. හැමෝටම එහෙනම් බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි! 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

28 comments

  1. Chanaka thilanka
    Cineru Family Member

    නියමයි සබ් එක දිගටම සිනෙරු එකත් එක්ක ඔය විදිහට සබ් කරගෙන යමු, හැමෝම අරන් බලන්න නියම ෆිල්ම් එකක් මේක සබ් එකත් මරු දිගටම යමු ජයවේවා!!! 👍👍👍

  2. බොහොම ස්තුතියි නියම ට්වි සිරියස් එකක් වගේ අනිවාර්යයෙන්ම බලනවා .

  3. 😋 arjun mahendran

    නියමයි බ්‍රෝ. මේ සීරීස් එක සුපිරි එකක්. සබ් නැතුව මං බලන්න බැරුව හිටියේ

  4. Niyama horror movie ekak aiye. Maarama lassanayi. Dan me baluwagaman coment kare. 2weni epiyath ikmanata denna

  5. ගයාශාන් ලක්මාල්

    සුප්පා ටීවී සීරීස් එකක්. ගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේ. මකරු විතරයි නැත්තේ. ඔයාලා මේ කරන සේවයට ගොඩාක් ස්තූතියි. නියම ග්‍රැෆික්. හැමෝම අරන් බලන්න

  6. Patta ayiye…thanks sub ekata
    ekata

  7. බොහොම ස්තුතියි.පුලුවන් නම් you s 2 එකේ ඉතුරු ටිකටත් සබ් දෙන්න

  8. Aye kiyla wadk na mare maru supiri site ekak ne danui danne me site eka gana.dannam digatama me site ekath innawa mai.sub ekata tnx macho.pluwan nam the expanse(2015) tv show ekatai the order(2019) tv show ekatai sub krnna.ewata kisima site ekakin sub karala na bro.jaya wewa cineru.lk……..!

  9. Aye kiyla wadk na mare maru supiri site ekak ne danui danne me site eka gana.dannam digatama me site ekath ekka innawa mai bro.sub ekata tnx macho.pluwan nam the expanse(2015) tv show ekatai the order(2019) tv show ekatai sub krnna.ewata kisima site ekakin sub karala na bro.jaya wewa cineru.lk……..!

  10. Hashan
    Top Fan ⭐⭐⭐

    හම්මා අද තමා සයිට් එක පැත්තෙ එන්න හම්බුනේ එද්දි දර්ශන සහෝගෙ සබ් දෙනව දෙනව කිය කිය හිටපු ටීවී සීරිස් එක ඇවිල්ලා 👊👊👊 මර්ලින් වගේ මැජික් ෆැන්ටසි පැත්තට බර සීරිස් එකක් නේහ් අනිවා බලන්න ඕන 😊👍 බොහොම ස්තුතියි බ්‍රෝ දිගටම සබ් දෙන්න..
    ඒ වගේම සිනෙරූ ටීම් එකෙන් පොඩි ඉල්ලීමක් තියනව පුළුවන් නම් වාර්තාමය ටීවී සීරිස්වලට සබ් කරන්නකො අධ්‍යාපන අතින් හරි වටින ඉගෙනගන්න ආස අයට හොඳ documentary series තියනව ගොඩක් අය බලන්නෙ නෑ සබ් සයිට්වලින් වැඩිය සබ් කරන්නෙත් නෑ නමුත් ඉතිං රසවින්දනයක් ලබන ගමන් දෙයක් ඉගෙනගන්නත් පුළුවන්.. අවට පරිසරය ගැන මේ යුනිවර්ස් එක ගැන සත්ත්ව ලෝකය ගැන අපරාධ විසඳන ෆොරෙන්සික් ගැන කොටින්ම particlesවල ඉඳල යුනිවර්ස් එක ගැනම දැනට හොයාගෙන තියන ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් documentary series තියනව 😊 පුළුවන් නම් ඉල්ලීම සලකා බලන්න සිනෙරූ

    • any recommendations please

    • දර්ශන හෙට්ටිවත්ත
      Cineru Family Member

      හශාන් බ්‍රෝ අනිවා දෙන්නම්

    • Hashan
      Top Fan ⭐⭐⭐

      Apollo 11 (2019)
      More than Honey (2012)
      Racing Extinction (2015)
      Chasing Ice (2012)
      Chasing Coral (2017)
      Cowspiracy: The Sustainability Secret (2014)
      Before the Blood (2016)
      Icarus (2017)
      An Inconvenient Truth (2006)
      The Act of Killing (2016)
      Seven Worlds, One Planet (2018)
      Exhibit A (2019)
      Our Planet (2019)
      The Hunt (2019)
      BBC Life (2009) season 02
      How to Universe Work (2010)
      The Innocent Man (2018)
      The Confession Tape (2017)
      Don’t Fuck With Cats: Hunting an Internet Killer (2019)
      Jeffrey Epstein: Filthy Rich (2020)
      The Mind, Explained (2019) [මේක narrate කරන්නෙ oscar පවා දිනපු Emma Stone]
      Earth’s Greatest Spectacles (2016)
      Ocean Giants (2011)

      මෙතන තියන සමහර ඒවට english sub නෑ නමුත් ගොඩක් ඒවට තියනව.. අන්තිමට දාලා තියන ඒවයෙ episodes බර ගානක් ඇත්තෙත් නෑ 5න් 6න් ඉවර වෙන ඒවා තියෙන්නෙ.. මේකකට සබ් කරාට ඉතිං අනිත් filmවලට tv seriesවලට සබ් කරා වගේ downloads ප්‍රමාණය වැටෙන comments ප්‍රමාණය නම් අඩු වෙයි 😊 මොනා කරන්නද ඉතිං.. පුළුවන් නම් පහසුයි හොඳයි වටිනවා කියල හිතෙන english sub හොයාගන්න පුළුවන් docuseries එකකට සබ් කරන්න බ්‍රෝ තව ඉතිං documentary film එහෙමත් තියනව.. netflixල, national geographicල, BBCල, Discovery එහෙම හොඳ හොඳ documentary shows release කරල තියනව පොඩ්ඩක් google search පාරක් දාලා බලන්නකො

  11. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    කියන්න සතුටුයි ඔන්න, sci-fi ටීවී සීරීස් එකකුයි, documentary එකකුයි එනවා ලබන සතියේ ඉඳන්. එතකොට සතියට ටීවී සීරීස් එපිසෝඩ් 04ක් පලවෙනවා. කට්ටියගේ සහයෝගේ තමයි ඕනේ. කමෙන්ට් කමෙන්ට් කමෙන්ට්🤩🤩🤩🤩😎😎😎😎😎👍

    • Hashan
      Top Fan ⭐⭐⭐

      බොහොම ස්තුතියි දර්ශන බ්‍රෝ 👊👊

  12. Thanks macho
    Godak pin

  13. දිල්ෂාන් හෙට්ටිවත්ත

    හම්මෝ මචන් මම බලන්න කැමතිම Category එකක Series එකක්.. අවුරුදු ගාණක් මේක හෙව්ව බන්. අද තමයි හම්බුනේ ඔයාලගෙ සයිට් එක හම්බුනෙත් මේක හින්ද. අනේ පුලුවන් ඉක්මණට සබ් දෙන්න මචංලා සෙට් එකක්ම එකතු වෙලා කරොත් ඉක්මණට කරන්න පුලුවන් වෙයි. මේ සීරිස් එකම ඇති ඔයාලගෙ සයිට් එක ලංකාවෙ හොඳ තැනකට ගන්න. මොකද මේක වෙන සයිට් වලින් දාල නෑ.. මෙච්චර හොඳ කමෙන්ට් වැටුන පලවෙනි පෝස්ට් එක මේක වෙන්න ඇති නේද? 😉 ඒ මේ සීරිස් එක එච්චරටම පට්ට නිසා.. ඉක්මනට ඕනේ… ජය!

    • කවුද බොලේ මේ, මගේ වාසගමම තියෙන කෙනා?? කොහොමත් සිනෙරූ අපි ඔක්කොම නෑයෝ තමයි. අනිවා සම්පූර්ණ සීසන් 03ටම සබ් දෙනවා. ගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේ කුතුහලෙන් බලන් ඉන්නකෝ. එක හුස්මට බලනවට වඩා එහෙම බෑලුවාම නියමයි.

      • දිල්ෂාන් හෙට්ටිවත්ත

        දැන් අනිත් එපිය දෙන්න කල් හරි නේද බ්‍රෝ… අඩෝ දැන් කුතුහලේ උපරිමේට ගිහින් තියෙන්නෙ..

        • දර්ශන හෙට්ටිවත්ත
          Cineru Family Member

          අද දායි සහෝ, අපේ ඇඩ්මින් සහෝට යැව්වා

  14. දිල්ෂාන් හෙට්ටිවත්ත

    ඔන්න අද තමයි දෙවනි එපිය බලන්න යන්නෙ.. 😘😘

  15. අයියෙ පුලුවන්නං Bat man beyond sub complete කරන්න.එ වගෙම The order series එකේ Sub ඔයාම බාරගන්න අයියෙ.Thank u…..ජයම වේවා෴

  16. අයියෙ ඔයාල ටයිප් කර කර කරන මේ වැඩේට මම ගරැ කරනව කියල කියන්න කැමතියි. Thank කU.අයියෙ පුලුවන්නං Bat man beyond sub complete කරන්න කියල ඉල්ලනව.තව The order series එකටත් Sub වැඩෙත් ඔයාම බාරගන්න කියල කියනව Thank u……… ඉතිං ජයම වේවා෴

  17. Salem S1 1ke Serama dala nani….😢

  18. season 2 ekath oniiiiiiiiiiiiiiiiiiiii

  19. Me episodes download karanna puluwn widiyak kiyaamko kawuruhari

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login