The title of the page
8
88

Nila Nila Odi Vaa (2018) E2 Sinhala Subtitles | මරන්නන් | සිංහල උපසිරැසි සමග

              ඔන්න එහෙමනම් මගේ මගේ දෙවෙනි දමිළ සීරිස් එකේ දෙවන කොටස අරගෙන ආවා. ” නිලා නිලා ඕඩි වා “ තේරුමනම් “සදේ දුව එන්න” කියන එකයි. මේක 2018 දී විකාශණය වූ අතර Comedy, Romance, Thriller ඝණයට අයත් වේ. imdb 8/10 ලබා ගැනීමට සමත්වෙලා තියෙනවා. කතාව හා අධ්‍යක්ෂණය Nandhini JS විසිනි. මෙය Viu & Make Believe Productions සම නිෂ්පාදනයක් වේ . Viu වෙබ් නාලිකාව මගින් විකාශණය විය. මෙය ඔවුන්ගේ පලවෙනි දමිළ වෙබ් සීරිස් එකද වේ. කොටස් 13 කින් යුක්ත වන අතර එක කොටසක් විනාඩි 22 ක් පමණ ධාවන කාලය හිමිකරගෙන ඇත. රංගනයෙන් Ashwin Kakumanu , Sunaina හා Anupama Kumar දායක වෙනවා. Ashwin Kakumanu දමිළ සිනමාවේ දෙවෙනි පෙළ නලුවෙක් වන මොහු මන්කාත්තා හි ගනේෂ්ගෙ චරිතයට පන පොවනු ලැබුවා.

ඉතින් අපට වෙබ් දමිළ වෙබ් සීරිස් නම් තාම හුරුනැති කාලයෙ. අපේ සිනේරු විසින් දමිළ වෙබ් සීරිස් සදහා සිංහල සබ් කරන්න තීරණය කලා. ඒ වගේම දමිළ වෙබ් සීරිස් සදහා සිංහලෙන් නිකුත්වු පලවෙනි සබ් එක ලෙස ” කන්නාමූච්චි “ එක් වුනා . ඒකට අවස්ථාව උදාකරල දුන්න සිනෙරු එකට ස්තූතිය .

මේ “නිලා නිලා ඕඩිවා ” එක ගැන කියනවනම් . ලස්සන ආදර කතාවක්. හැබැයි ඒ ආදරය ටිකක් වෙනස් . අපි දකින ආදර කතාවකට වඩාහරිම වෙනස්. මේකට ලැබිල තියෙන ප්‍රේක්ෂකය ප්‍රතිචාරයනම් ඉහලයි. ඒ වගේම කොටස් 13 ම එක දිගටම බලන්න පුලුවන් තත්වයෙන් තියෙනවා. අපෙ කතානායක ඕම් (Ashwin ) තමන්ගේ පෙම්වතියට ප්‍රථම ප්‍රේමය කියාගන්න බැරිව ඇයව සොයාගැනීමටත් නොහැකිව තැවෙන තරුණයෙක්. ඉතින් කාලයක් යනකොට ඕම් ටෑටු (පච්ච) ශිල්පියෙක් ලෙස දියුණු වෙලා එයාගේම ස්ටූඩියෝ එකක් අරිනවා. ස්ටූඩියෝ එකට තැනක් හොයාගන්නේ ලාබෙට ලැබෙන පරන ගෙයක් . ඒක හොල්මන් ගෙයක් කියල දන්නවා වුනත් ගාන ඩු නිසා ඕම් ඒක අන්නවා. දවසේ අවසානෙයේදී ඕම්ට එක පාරටම තමන්ගේ පෙම්වතියව හමුවෙනවා. ඔන්න පටන් ගැන්ම ඕකයි. අපි මෙතෙක් බැලුවේ මිනිස් අදරයක් . නමුත් අපි දැන් බලමු මිනිස් වැම්පයර් ප්‍රේම කතාවක්.

02 වන කොටස
වැම්පයර්ලගේ ක්‍රියාකාරකම් අධික වී ඔවුන්ගේ මිනිස් දඩයම ඉහල යන්න ගන්නවා. ඔවුන් මේ සැරසෙන්නෙ කුමකටද ? . මේ දෙවෙනි කොටසෙන් හදුන්වල දෙන්නේ මරන්නන් ( Slayers). වැම්පයර්ලව දඩයම් කරන්න පොලිස් නිළධාරි ජමාල්ගේ විශේෂ කණ්ඩායමක් මේක . වැම්පයර්ලගේ ක්‍රියාකාරකම් වැඩිවීමක ඉව දැනුන ජමාලිගේ කන්ඩායම ඔවුන් දඩයම් ඉරීම ආරම්භකරනවා . අපි බලමු වැම්පයර්ලගේ අරමුණ මොකක්ද කියල.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


188
Total Subtitles

3 comments

  1. එක වාසි ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු

  2. Ikmanata ithuruwa gennako brother

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login