The title of the page
Snowpiercer Sinhala Sub
Snowpiercer Sinhala Sub
6.3
61

Snowpiercer (2020) E1 Sinhala Subtitles |දුම්රිය| සිංහල උපසිරැසි සමග

සුබ දවසක් මගෙ යාලුවො හැමෝටම.ඉතින් මේ ටිකෙ වැඩකුත් නෑ නෙ.ඒහින්දා මන් අද ගෙනාවෙ #Snowpiercer
කියලා සුපිරිම TV Series එකක්.2020 May 18 කල එලි දකින අතර 6.1 IMDb අගයක් ගන්න සමත් වෙනවා
ඒ වගේම මේ කතාවAction,Drama,Thriller,Sci-Fi යන වර්ගයන්ට අයත් වෙනවා,රංගනයෙන් දායක වන්නෙ
Jennifer Connelly,Daveed Diggs,Alison Wright, වැනි දක්ෂ රංගන ශිල්පීන්.වැල්වටාම් ඕන්නෑ කතාවට යන්

මේකෙ ස්ටෝරිය කියනවනම්,
මේ සිද්දිමන්ට් එක යන්න කෝච්චියක් ඇතුලෙ, ඒ කියන්නෙ කතාවෙ හැටියටට ලෝකය සීතලෙන් මිදුනු කාලයක්,
ඒ නිසා මේ කෝච්චිය ඇතුලෙ හැම සැප පහසුකමක්ම තියනවා.මේ කෝච්චිය ඇතුලෙ ඉන්නවා පෝසත් වගේම දුප්පත් මිනිස්සු…කෝච්චිය අයිති අය වැඩි සැලකිල්ලක් දක්වන්නෙ පෝසත් මිනිස්සුන්ට අනිත් අයට හරියට කෑම ටිකක්වත් දෙන්නැ කන්න..මේ හින්දා මේයාලා ගහනවා සැලසුමක්..සැලසුම මොකක්ද කියලා ඔයාලම බලන්න මන් කියන්න යන්නෑ.(Snowpiercer Sinhala Sub)

මේක ඔයාලා බලන්නම ඕන සීරිස් එක
ඊලග එපියෙන් මුනගැහෙනකන් මන් ගියා 😍
තෙරුවන් සරනයි ! හැමෝටම 🌙

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දේශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දේශාන්

May 21, 2020


16
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    Request :
    Trouble (2019)
    The Night Clerk (2020)
    The Lovebirds (2020)
    (psarips)

  2. … ගොඩක්ම ස්තූතියි. …

  3. season 2 ekta sub denako

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login