The title of the page
6.4
95

Rugal (2020) E8 Sinhala Subtitles |අර්ධ රොබෝවරු!| සිංහල උපසිරැසි සමග

කලින් කොටසෙදි කං ගී-බුම් ට්‍රක් එකකට නැගලා කොහෙටදෝ යන්න් යනවා. ඒක කොහෙටද යන්නෙ කියලා එයාවත් දන්නෙ නැ. මේ කොටසෙදි ඒ ගැන හැම දෙයක්ම පෙන්නනවා. එයාව කොහෙටද අරන් යන්නෙ? එයාට මොකද වෙන්නෙ? කියන හැම දෙයක්ම. ඒ ටික දැනගන්න මේ කොටසත් බලලම ඉන්න.

ඔයාලා නිකමට හිතලා බලන්න ඔයාලා නොකරපු මිනී මැරුමකට ඔයාලව අහු උනොත් මොනවගේ දෙයක් වෙයිද කියලා. ඒක දරාගන්න අමාරුයි නේද?

කං ගී-බුම් කියන්නෙ වරදක් කරලා නැති කිසිම කෙනෙක්ව මරන්න පුළුවන් ජාතියේ කෙනෙක් නෙවෙයි. හැබැයි මේ කොටසෙදි මෙයාව නොකරපු වරදකට හසු කරන්න කෙනෙක් උත්සහ කරනවා. ඒ කවුද කියලා නම් කියන්නෙ දන්නෙ නෑ. අන්න ඒක හින්දා ගී-බුම්’ ට හැංගිලා තමයි ජීවත් වෙන්න සිද්ධ වෙන්නෙ.

එහෙනම් ඉතින් අදට මම සමුගන්නවා. ඊළඟ කොටස් දෙකත් ඩිලාන් අයියා අරගෙන එයි. දිගටම කතාව බලන්න. හැමෝටම ජය ✌.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

3 comments

  1. 👉 Hashan M. Priyadarshana 👈
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊👊

  2. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login