The title of the page
8
97

365: Repeat the Year (2020) E11-E12 Sinhala Subtitles | සැබෑ ඝාතකයා බේ ජන් ටේ’ ද? | සිංහල උපසිරැසි සමග |

අදත් මේ සුපුරුදු විදිහටම අරගෙන එන්නෙ 365 Repeat the Year කතා මාලාවෙ 11 වෙනි වගේම 12 වෙනි කොටස් දෙකේ සිංහල උපසිරසි. දැනට කතා මාලාවෙ බාගයකටම උපසිරසි ලබා දීලා ඉවරයි. ඒත් මං හිතන්නෙ නෑ ඔයාලට මේකෙ සිද්ධවෙන දේ අනුමාන කරන්න පුළුවන් වෙයි කියලා. ඇත්තම කිව්වොත් බලන්නෙ නැතුව මටත් ඒක අනුමාන කරන්න අමරුයි. අපි දිගටම බලමු මේක කොයි විදිහටද ඉවර වෙන්නෙ කියලා. ඒ වගේම කවුද මේ මිනීමැරුම් කරන්නෙ කියලා. අද කොටස ඉවර වෙන්නෙ නම් ගොඩක්ම ලොකු කුතුහලයක් ඉතුරු කරලා. ඒක මොකක්ද කියලා ඔයාලටම බලාගන්න පුළුවන්. එහෙනම් ඊළඟ කොටසෙන් හම්බවෙමු.

ජය ✌

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්  සොමේශ් ජයරත්න සොහොයුරාට සහ අසංක වීරසිංහ සොහොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔවුන්ගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අකිල මෙනුක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අකිල මෙනුක

May 4, 2020


18
Total Subtitles

3 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි දෙන්නටම සබ් එකට 😊👍 …
    ජය වේවා.! 👊👊👊

  2. ඔයා සබ් බාගෙටෙන ගහලා තියෙන්නේ..එපි 12 ම සබ් ගැහුවට හැම එකකම මගටනේ තියෙන්න්…ඔයා ගහන්නේ පැය බාගේ කොටස් වලටද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login