The title of the page
6.4
95

Rugal (2020) E6 Sinhala Subtitles |සාක්ෂියක්| සිංහල උපසිරැසි සමග

රුගල් කතා මාලාවේ හය වැනි කොටසේ උපසිරසිය අරන් සුපුරුදු පරිදි ආවා ,ඉතින් කලින් කොටස ගැන මතක් කරහොත් ඔයලා දකින්න ඇති හුවන් ඩ්යුක් ගු විසින් ගැස් සංගීත කණ්ඩායමේ ජේ-හාන් පැහැර ගිහින් රහසිගතව හංගන් ඉන්න තැනට රුගල් කණ්ඩායම ගියාට පස්සෙ ඔහුන් ටික එතැන හිර වෙනවා ,කොහොම හරි ටේ වුංගෙ අත යොදාගෙන එතැන පුපුරවා හැරලා බේරෙනවා ඔයාලා දකින්න ඇති..මේ අතර ආගෝස් සංවිධාන සාමාජිකයන් අතර හුට පටයක් යනවා හ්වාං ඩ්යුක් ගුට එරෙහිව,කොහොම හරි ඒ හුට පටයෙන් එක් කෙනෙක්ට වෙඩි වදිනවා ,ඔයලා දකින්න ඇති.කොටසේ අවසාන හරියේන් කැන්ග් ගි බුම් හ්වාං ඩ්යුක් ගු රහසිගතව ඉන්න තැන හොයා ගෙන යනවා ,ඒ විදියට තමයි කලින් කොටස ඉවර වුණේ

අද කොටසින් ඔයාලට බලාගන්න පුළුවන්
හ්වාං ඩ්යුක්ගෙ හොඳ සාක්ෂියක් ගිබුම්ට හොයගන්න පුළුවන් වෙනවා ,ඉතින් මොකුත්ම කියන් නැහැ ,කතාව බලලාම ඉන්නකො ,ඊළඟ කොටස් දෙකම සොමෙස් මල්ලියා ඉක්මනින්ම අරන් එයි,එහෙනම් ගිහින් එන්නම්..✌

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඩිලාන් ප්‍රසන්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඩිලාන් ප්‍රසන්න

April 12, 2019


133
Total Subtitles

7 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් මචං 😊😊👍

  2. සබ් එකට තෑන්ක්ස්
    ජය වේවා…….

  3. W.G. Kasun Ishank

    sub ekata thnkz brother. ithuru tikath demuu

  4. THank you bro sub ekata adayi man me sit eka dana gaththe…thanku digatama sub denna elama bro

  5. Thanks.. පුලුවන්නම් මේකටත් සබ් කරන්න සුපිරි ෆිල්ම් එක.

    Svaha: The Sixth Finger (2019)

  6. radio romance sinhala sub denna puluvanda

  7. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login