The title of the page
Chucky Season 3 (2024) S03E05 Sinhala Subtitles
Chucky Season 3 (2024) S03E05 Sinhala Subtitles
7.3
93
88

Chucky Season 3 (2024) S03E05 Sinhala Subtitles | “චකි මැරුනාද?” | සිංහල උපසිරැසි සමඟ

හායි යාලුවනේ ඔන්න මමත් බැස්සා TVSERIES එකක් කරන්න ඇත්තටම මම නම් මේක ගැන දන්නේ නෑ
මට මේක කරන්න කිව්වේ මගේ මාමා මේකේ SEASON 1,2 උපසිරැසි දීලා තිබ්බට මේකට දිලා තිබුනේ නෑඉතින් ඔන්න මම SEASON 03 එකටත් උපසිරැසි අරන් ආවා මේකේ එපිසෝඩ් 8ක් වගේ දීලා තියෙනවාපොඩි පොඩි වැරදි ඇති ඒකට සමාව ඉල්ලනවා මේකේ imdb අගය 7.5/10 ක් තියෙනවා

අපි යමු කතාවට

ඉතින් හැමෝම දන්නවා ලෙක්සි ග්‍රැන්ට් එක්ක යාලු උනේ චකී ව අල්ලන්නනේ ඉතින් ග්‍රැන්ට් දැනගන්නවා ලෙක්සි යාලු උනේ මෙයාගේ දේපල වලට කියලා ඉතින් දෙන්නා තරහා වෙනවා හරි දැන් චකීට යලි ඉපදෙන්න ඕන වෙනවා නේ ඒ උනාට ඒ වැඩේ හරියන්නේ නෑ ඉතින් ඉස්සරහට මොනා වෙයිද ?

ඊළඟ කොටසින් හමුවෙමු යාලුවනේ !!!!:)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්මිර දසිඳු

November 29, 2023


21
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login