7.6
96

3BHK (2025) Sinhala Subtitles | “නිවාස සිහිනය…!” | සිංහල උපසිරැසි සමඟ

(3BHK (2025) Sinhala Subtitles) (3BHK (2025) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ නිර්මාණය කරන ලද 3BHK කියන්නේ ඉන්දියානු දමිල භාෂාවෙන් නිර්මාණය කරන (coming-of-age drama) චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය ලියලා අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ Sri Ganesh විසින්. Arun Viswa විසින් Shanthi Talkies සමාගම යටතේ නිෂ්පාදනය කර තිබෙනවා.

මේ චිත්‍රපටය Aravindh Sachidanandam විසින් ලියන ලද 3BHK Veedu (අර්ථය: 3BHK නිවස) නම් කෙටිකතාව මත පදනම් වෙලා තිබෙනවා.

චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පීන් වන්නේ Siddharth, R. Sarathkumar, Devayani, Meetha Raghunath සහ Chaithra J. Achar ය. Yogi Babu, Subbu Panchu, Vivek Prasanna සහ Thalaivaasal Vijay අනුචරිත ලෙස රඟපා තිබෙනවා.

ඉතින්, හැමෝටම මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


157
Total Subtitles

6 comments

  1. Special ops season 2 awilla ekata sub denawada brother

  2. Buddhika laKMal
    Cineru_users

    තෑන්ක්ස් මචෝ සබට…

  3. samith
    Cineru_users

    Thanks brother original apuwahama update ekak denna

  4. Original එනකන් හිටිය ආසාවෙන් බලන්න😍💚 plz update

  5. thank you .. OTT relesed una

  6. Saaree 2025 තෙලිගු Film eke subtitle ඕනි….! Ott release wela tiyanne web – rip

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login