28 Days Later (2002) Sinhala Subtitles
28 Days Later (2002) Sinhala Subtitles
7.5
87

28 Days Later (2002) Sinhala Subtitles | “චිම්පන්සියෝ” | සිංහල උපසිරැසි සමඟ

(28 Days Laterr (2002) Sinhala Subtitle) (28 Days Laterr (2002) Sinhala Sub) (28 Days Laterr (2002) Sinhala Subtitle)

කොහොමද යාලුවනේ අද නම් මං අරන් එන්නේ ටිකක් පරණ ෆිලුමක් ඇත්තටම
ඔයාලා 28 Years Later බලන්නත් ඇති නේ මං අද අරන් ආවා 28 Days Later මේකේ imdb අගය 7.5/10 අරන් තියෙනවා අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Danny Boyle |Cillian Murphy-ජිම් ලෙසද,Naomie Harris-සෙලීනා ලෙසද, Noah Huntley-මාක් ලෙසද,Megan Burns-හැනා ලෙසද රංගනයෙන් දායක වෙනවා

හරි කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම්

කට්ටියක් යනවා චිම්පන්සියෝ වගයක් බේරගන්න ඒත් එතන න්න දොස්තර කියනවා එයාලව අරන් යන්න එපා එයාලට ආසාදනය වෙලා ඉන්නේ කියලා ඒත් අර කට්ටිය අහනවා මොනවද කියලා ඊටපස්සේ අර දොස්තර කියනවා කේන්තිය කියලා එයාලා හැබැයි නාහෙට අහන්නේ නැති කට්ටියක් එයාලා හිතන්නේ මේ දොස්තර එයාලාගෙන් පරික්ෂණ කරනවා කියලා ඔහොම ටික වෙලාවක් ඉඳලා චිම්පන්සියන්ව එලියට ගන්නවා ගත්තට පස්සේ කෙනෙක්ව උන් හපනවා මෙතනින් එහාට කියන්නේ නැ බලලම දැනගන්න

≡උපසිරසිකරණයේ නවමු රැල්ල සිනෙරූ≡

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්මිර දසිඳු

November 29, 2023


55
Total Subtitles

2 comments

  1. Thank youu😘😘😘😘😘

  2. Gemmak tamai.. jaya weewaa…. Sub akata tnq boss… ❤️❤️❤️❤️❤️❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login