The title of the page
2018 (2023) Sinhala Subtitle
2018 (2023) Sinhala Subtitle
8.8
100
98

2018 (2023) Sinhala Subtitles | “සැබෑ ජීවිතයේ වීරයෙක්” | සිංහල උපසිරැසි සමඟ

(2018 (2023) Sinhala Subtitles) (2018 (2023) Sinhala Sub) (2018 Sinhala Subtitle) (2018 (2023) Malayalam Movie Sinhala Subtitle)

හැමෝටම සුබ දවසක් වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා..

අද ඔයාලට අරගෙන එන්නෙ මලයාලම් සිනමා ඉතිහාසයේ අතිසාර්ථකම සිනමාපටය , මලයාලම් ඉතිහාසයේ වැඩිම ආදායමක් හොයපු ෆිල්ම් එක , කේරලේ මිනිස්සු වැල නොකැඩී සිනමාශාලා වලට ගෙන්වපු , ආපු අය අඩවපු සුපිරිම ෆිල්ම් එක , ඔව් ඒ තමයි 2018 ෆිල්ම් එක 

2018 කියන්නෙ නිකන්ම නිකන් තවත් මලයාලම් කතාවක් නෙවෙයි , මේ තමයි කේරලේ 2018 වසරෙ සිදුවුණු දරුණු ගංවතුර ඇසුරින් හදපු ෆිල්ම් එක , මේ තමයි මලයාලියොන්ගෙම කතාව , ඒ වගේම අපෙත් කතාව , ලංකාවෙත් වසරකට ගංවතුර ආශ්‍රයෙන් කොතරම් ජීවිත හා දේපල හානි සිදුවෙනවද 

PS 2  වගේ ෆිල්ම් තියටර් වල දුවපු කාලෙ ආරම්භක දිනයේ ඉදන් ආදායම් අතින් හොදම තැනක රැදෙන්න මේ ෆිල්ම් එක සමත් උනා 

මීට කලින් මලයාලම් සිනමාවෙ ලොව පුරා ආදයම විදියට කෝටි 100 ක් හොයපු ෆිල්ම් දෙකයි තිබුනෙ , 

PULIMURUGAN (2016) සහ  LUCIFER (2019), අන්තිමට 2018 නැවතුණේ ඒ වාර්ථාත් කඩාගෙනම ගිහින් මලයාලම් සිනමාවේ වේගවත්ම කෝටි 100 හොයපු ෆිල්ම් එක වෙලා..ඊට අමතරව ලොව පුරා මුලු ආදායම කෝටි 175 ක් පමණ හොයලා , ෆිල්ම් එක මුලදිම Sony ලට ස්ට්‍රීම් කරන්න අත්සන් කරපු නිසා නොවෙන්න (ෆිල්ම් එක මෙච්චර සාර්ථක වෙයි කියලා මුලින් හිතන්නැතුව ඇති) තව මාසයක් උනත් සාර්ථකව සිනමාශාලා වල තිරගත කරන්න තිබුණ බව කියන්නත් ඕන , එහෙම උනානම් අනිවාරෙන් කෝටි 200 හොයනවා..

Box Office Analyst (@BOanalystteam) / Twitter

කතාව ගැන මුකුත්ම කියන්න යන්නෑ  , අධ්‍යක්ශණය JUDE ANTHANY JOSEPH , මිනිහා වැඩේ ලස්සනට ගොඩ දාලා.. 

TOVINO THOMAS , ASIF ALI , KUNCHACKO BOBAN , KALAIYARASAN , VINEETH SREENIVASAN , LAL , INDRANS , AJU VARGHESE , RENJI PANICKER , JOY MATHEW , APARNA BALAMURALI ,  TANVI RAM , ඇතුලු සුපිරිම නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙන  IMDb 8.8/10 ක සුපිරි අගයක් ලබාගනිපු ,  SURVIVAL THRILLER කාණ්ඩයට අයත් මේ ෆිල්ම් පැය 2.15 ක් පුරා ත්‍රාසය භීතිය කුතුහලය සමගින් රසවිදින්න ආරාධනා කරමින් අදට සමුගන්නවා , තවත් උපසිරැසියකින් හමුවෙමු

හැමෝටම බුදුසරණයි! ජේසු පිහිටයි!

ELLAVARUM NAYAKANMAAR AANU –  සෑම කෙනෙක්ම වීරයෙක් – EVERYONE IS A HERO

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


101
Total Subtitles

24 comments

  1. laKMal
    Cineru_users

    බලාගෙන හිටප එකක්
    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ශානා ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    AAAAdarei bokkenma shaaaana….
    Aluth films walata sub denne ubala witharai kollo….
    Mahansiwela sub eka dunnatata Godakma pin …!!!!!!!!!

    • AAAAdarei bokkenma shaaaana….
      Aluth films walata sub denne ubala witharai kollo….
      Mahansiwela sub eka dunnatata Godakma pin …!!!!!!!!!

  3. ජලිදු

    බොරු කියන්න එපා
    Lucifer කෝටි 200ත් පැන්නුවා

    • ඉතින් මේකේ කොතනකවත් කියලා තියනවද Licifer කෝටි ⁣200 පැන්නුවේ නෑ කියලා..🙄🤦 මේකේ තියෙන්නේ මලයාලම් Film Industry එකේ Worldwide 100cr අඩුම දවස් ගාණකින් පහුකරේ 2018 කියලා..🤦

      • Kantha_DLA
        Top Fan ⭐⭐⭐

        Thanks karanne nathiwa adu paadu hoyanawa..
        puduma minissu……………….

  4. Nimantha Sasan

    Gumraah 2023 hindi akatath sub aka denna.thanks bro

  5. Sanjeewa Malith

    Supiriyak thawath ape shana gen ❤❤ Thank u subtitles akata

  6. බොහොම ස්තූතියි සහෝ
    ආපු ගමන්ම දුන්නට
    ජය වේවා!

  7. Kasun Widusha
    Cineru_users

    එනකල් හිටපු එකක්
    ස්තූතියි කොල්ලා ❤️💪

  8. හේමන්ත

    ස්තුතියි පුතා…
    එන ෆිල්ම් එක හොයලා විස්තරත් එක්ක සබ් එකකුත් හදල දෙන්න දරන මහන්සියට…

  9. රංගික සිනෙත් කාරියවසම්

    ගොඩක්ම ස්තුතියිිි සහෝ. දිගටම මලයාලම් දෙන්න.ජය

  10. ශාන් font එක සපෝට් කරන් නෑ. මොකක්ද Font 1 මට Films කිහිපයකම ඕක වුණා.

    • Font එකේ නෙවෙයි අවුල මචං..මම හිතන්නේ ඔයා KM Player එක යූස් කරනවා ඇත්තේ..KM එකේ බග් එකක් ඕක..Pot Player එක යූස් කරන්න..

      • Thanks Machan, Mama Try karannam

      • Ehenam kohomada KM Player eke anith ewa weda karanne

      • man use karanne windows movies and tv eka eeketh enawane font awlak mokada karanne eekata ayiya use karana font eka denna puluwanda install karaganna mata

        • Font වල වෙනසක් නෑ මචං..මේවා Unicode නිසා ෆොන්ට් වල වෙනසක් වෙන්නෑ..ප්ලේයර් වලට unicode සපෝර්ට් කරන්නැති ප්‍රශ්න නිසා ඕක වෙන්නේ..Pot Player එක දාගන්න..ඒකේ ඔය අවුල් මුකුත් නෑ..

  11. supiriyak yako meka nam sub dunnata tnx mewata dapanko sub .. patta plot ekak. kalekin apu

  12. Thanks Bro..Best of luck

  13. sahan Mali
    Cineru_users

    සෑහෙන කාලේකින් බලපු ලස්සන කතාවක්, හිතන්නට ගොඩක් දේවල් හිතන්නට ඉතිරි කල…. අපිත් කාගේ හො හෝ කතාවක වීරයෙක් වෙන අතර තවකෙකු ගේ කතාවක දුෂ්ඨයෙකුද වෙනු ඇත…. තවත් සමහරුන්ගේ කතාවල අප සෙසු (සුළු) චරිත වේ
    Thank’s bro

  14. ❤❤❤ සබට බොහෝම ස්තුතියි සහෝ , දිගටම කරගෙන යමු ❤❤❤
    ඉක්මනින් Ugram 2023 telugu movie එකේ සබ් එකත් ඕනේ ❤

  15. The villagers 2018 korean movie ekatath sinhala subtitles dennakooo puluwn nm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login