(1942.A.Love.Story (1994) Sinhala Subtitles) (1942.A.Love.Story (1994) Sinhala Subtitle) (1942.A.Love.Story (1994) Sinhala Sub)
හරි මේ ඉෂ්ට වෙන්න යන්නේ මගේ ප්‍රේක්ෂකක් කල ඉල්ලීමක් ඉෂ්ට කරන්න මගේ මතකය නිවැරදි නම් මේක ඉල්ලලා තිබ්බා මගේ පල වෙච්ච dushman (1998) යටතේ ! එයාගේ නම මතක නැහැ ! පොදුවේ මේ චිත්‍රපටය පොදුවේ අකැමති වුනත් භාගත කරගෙන නරබද්දී නම් ඒ මනස වෙනස් වුනා ඇත්තටම හොද සලරුවක් කියලා හිතුනා නිකුත් වෙන්නේ 1994 දී. පලමුව සහ දෙවනුවේ විශාල අපහසුතාවයකට පත් වුනා srt සහ පිටපත නොගැලපීම මත ! නමුත් අවසානයේ ගලපගන්න පුළුවන් වුනා හරි තව වැදගත් දෙයක් ! මම කියන්නේ නැ කොමෙන්ට් කරන්නම් කියල එත් අපි දවස් ගණන් කැප කරල කරන මේ වැඩේට කොමෙන්ට් එකකුත් දාගෙන යන්න !
ප්‍රභල දේශපාලනයකුගේ පුතෙක් වන නරේන්ද්‍ර සින්ග් විප්ලව වාදී කැරලි කරු රගුවීර් පතක්ගේ දුව සමග පෙමින් බැදෙනවා ! නමුත් මේ ඉන්දියාව යටත් විජිත සමය.හැමතැන කැරලි එහෙත් ඒ අතර ආදරයක් මේක ඇත්තටම ලස්සන ආදරයක් කතාවනම් ඔච්චරයි කොමෙන්ට් එකකින් ෆිල්ම් එක ඉල්ලපු කෙනාට කියන්නේ ඔන්න වැඩේ කළා මල්ලි !
ලස්සන ගිත ටිකකුත් තියෙනවා දන්නා විදියට සබ් කලා බලන්නකෝ
මෙන්න ගී ලිස්ට් එක !
Ek Ladki Ko Dekha
Rim Jhim, Rim Jhim
Yeh Safar Bahut hi Kathin
Ruth Na Jana Tum Se
Pyar Hua Chupke Se
ගිත ගායනා කළා : කුමාර් සානු සමග කවිතා ක්‍රිෂ්ණ මුර්ති ,ශිබාජි චිත්‍රවෙදී
නිකුත් කල් දිනය : April 15, 1994 (India)
අදයක්ෂක :Vidhu Vinod Chopra
නිෂ්පාදක :Vidhu Vinod Chopra
ගීත සම්පාදක : R. D. Burman, Manohari Singh, Babloo Chakravorty
කතාව :Vidhu Vinod Chopra, Shivkumar Subramaniam, Kamna Chandra
ඉපයූ මුදල : 11.48 crore
රංගනයෙන් එක් වුනා : නරේන්ද්‍ර සින්ග් ලෙස Anil Kapuur
සුබෂන්කර් jaki sherof
රාජේෂ්වරී පතක් Manisha Koiralaa
රගුවීර් පතක් Anupum KHER
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුරනන්දන බංඩාර
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

April 12, 2025
තෑන්ක්ස් මචං සබට
Maalik 2025 subtitle plz
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H
මරු මරු ❤️